IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කාසල්රි/ මාවුස්සාකැලේ ජල මට්ටම් පහතට

මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට මාස දෙකකට අධික කාලයක් පවතින වියළි කාලගුණයත් සමග කාසල්රි හා මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පහත බැස ඇතැයි විදුලි බල මණ්ඩලය පවසයි.

කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 30ක්ද මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අඩි 15ක් ද පහත බැස ඇතැයි කියති.

විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන් හා පොල්පිටිය ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය සඳහා මෙම ජලාශවල ජලය උපයෝගී කර ගනී.

පවතින දැඩි නියගය හේතුවෙන් ඇතැම් පිරිස් ජල පෝෂක ප්‍රදේශවල පිහිටි රක්ෂිත ගිනි තැබීම නිසා ජල මූලාශ්‍ර සිඳී ගොස් පානීය ජල ගැටළුවක්ද උද්ගතවී ඇතැයි කියති.

POTOS_(1)[1] POTOS_(6)[1] POTOS_(7)[1] POTOS_(8)[1] POTOS_(9)[1]



අදහස් (0)

කාසල්රි/ මාවුස්සාකැලේ ජල මට්ටම් පහතට

සනත් Monday, 29 February 2016 02:29 PM

මෙම රජයේ නොහැකියාව හා කළමනාකරණ දුර්වලතා හා නාස්තියට කදිම නිදසුනකි (නි)

:       0       0

බණ්ඩා Monday, 29 February 2016 04:15 PM

පහුගිය කාලේ වැස්සට පාරේ වලවල් වල පිරුන වතුර තාම හිදුනේ නෑ.....(බ)

:       0       0

ඩී.උපුල් Monday, 29 February 2016 01:21 PM

සතියක් වැස්සොත් පිටාර ගලනවා. මාස දෙකක් පායනකොට හිඳෙනවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site