කාසල් රි ජලාය අසල නෝර්වුඞ් මස්කකෙළිය නිව්වැලි කොටසේ අක්කර දෙකක් පමණ බ‍්‍රහස්පතින්දා රාතී‍්‍ර ගින්නකින් වැනැසී ගියේය. යුද හමුදාව, පොලීසිය හා කාසල්රි ආරක්‍ෂක අංශ දෙපැයක දී ගින්න නිවා දැමීය.
උඩරට ජලාශ අවට ගිනි තබන්නවුන් අත්අඩංගුවට ගන්නැයි නියෝජ්‍ය පොලිස්පති එච්.එන්.බී. අඹේවල මහතා සියලූ පොලීසිවලට උපදෙස් දුන්නේය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
කාසල්රි කෑල්ලක් වනසයි