සංචාරක පාකිස්තානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රීකට් තරගාවලියේ කෙළඹ කෙත්තාරාම ක‍්‍රීඩාංගණයේදී (13) දැන් පැවැත්වෙන තෙවැනි තරගයේ කාසියේ වාසිය දිනු පාකිස්තාන කණ්ඩායම පළමුව පන්දුවට පහර දිමට තිරණය කළේය. මෙම තරගයට වමතින් දඟ පන්දු යවන සජීව වීරකොන් අන්තර්ජාතික කි‍්‍රකට් පිටියට හදුන්වාදීමට ශ්‍රී ලංකා කණ්ඩායම සුදානම් වෙයි. මෙම තරගය දෙපිලටම වැදගත් වන අතර තරග 5 කින් සමන්විත තරගාවලිය මේ වන විට 1-1 ලෙසින් සමවී තිබේ.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාසියේ වාසිය පාකිස්තානයට - පන්දු රැකීම ශ්‍රී ලංකාවට