IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


‘කිසිම ආණ්ඩුවක් කී දේ කරලා නෑ‘

‘රටේ සම්පත් විකිණීම සහ බිලිදීම සිදුකරන ආණ්ඩුවේ ක්‍රියාව නතර කිරීමට වෘත්තීය සමිති දේශපාලන පක්ෂ ඇතුළුව බලවේගයක් ගොඩනගනවා‘ යැයි ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා අද (3) පැලවත්ත පත්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

අවුරුදු එක හමාරක කාලයක් මේ ආණ්ඩුව නිෂ්පාදනය වැඩි කිරීමට, නිෂ්පාදන කරන අයගේ ආරක්ෂාව වැඩි කිරීමට හෝ රැකී රක්ෂා වැඩි කිරීමට සමත් වී නැති බවත් රනිල් හෝ මෛත්‍රී සමග තමන්ට පෞද්ගලික ගනුදෙනු නොතිබූ බවත් කී දිසානායක මහතා මෙතෙක් පත්වුණු කිසිම ආණ්ඩුවක් බලයට එන්නට පෙර කී දේ බලයට ආ පසු නොකළ බවද කීවේය.

webDSC-3264

ඡායාරූප - ශාන්ත රත්නායක

වීඩියෝ - ශාන්ත සෙනෙවිරත්න



අදහස් (0)

‘කිසිම ආණ්ඩුවක් කී දේ කරලා නෑ‘

රොහාන් Monday, 03 October 2016 04:14 PM

ඔයාල ආණ්ඩු කරලා නැතිනිසා කියවන්න ඕන තරම් සිංහල භාෂාවේ වචන තිබේ ...(බ)

:       0       0

රන්දික Monday, 03 October 2016 04:16 PM

කියන්න ලේසියි කොරන්න ගියාම තමයි වැඩේ තියෙන්නේ ...(බ)

:       0       0

ඉසුරු Monday, 03 October 2016 04:19 PM

චන්ද්‍රිකා කාලේ ඇමතිකම් කීපයක් කළානේ ....කෝ ...(බ)

:       0       0

යෝනක Monday, 03 October 2016 05:03 PM

දැන්වත් ඇත්ත තේරුනා නම් ඇති (නි)

:       0       0

අනුරාධ Monday, 03 October 2016 05:45 PM

තවමත් පළපුරුද්ද මදි වගෙයි (නි)

:       0       0

ප්‍රනාන්දු Monday, 03 October 2016 07:02 PM

මේ අයගේ කතා විශ්වාස කිරීමට නොහැකියි (නි)

:       0       0

ප්‍රසන්න Monday, 03 October 2016 07:46 PM

පීඩිත පන්තියට නායකත්වය දෙන ඔයාලා කොහොමත් අස්ථාවර ආණ්ඩු හදන්න කැමතියි. ආර්ථිකය අස්ථාවර වෙලා, මිනිස්සු පීඩිත වෙන තරමට වාසියි. රට සංවර්ධනය වෙලා, පීඩිත පන්තිය අඩු වෙනවට ඔයාලා කැමති නැහැනේ. එහෙම වුණොත් නායකත්වය දෙන්න අනුගාමිකයෝ නැති වෙනවානේ. ලක්ෂ 62 තණකොළ බුදින පන්තියට නායකත්වය දෙන්න ඔයාලා හොඳයි. (නි)

:       0       0

රත්නායක Tuesday, 04 October 2016 12:00 AM

ඔයාලා හැමවෙලාවෙම අනුන්ට ළමයි හදා දීලා පස්සෙ ඔවුන්ගෙ වැරදි කියකිය තඩිබාන එක වගේ වැඩ තමයි කරන්නේ. අනුන්ගෙ වැරදි විතරක් කියවන අය ගැන කාටවත් විශ්වාසයක් ගොඩනැඟෙන්නෙ නැහැ (නි)

:       0       0

චාමර Tuesday, 04 October 2016 12:48 AM

ලංකාවේ කියවන මිනිස්සු වැඩියි, කරන මිනිස්සු අඩුයි. ආණ්ඩුවක් කියලා වෙනසක් නැහැ, පිටසක්වළින් ආ මිනිස්සු නොවේ ඔතන ඉන්නේ. කවුරු ගියත් එකයි. කුඩාකල සිට හැදුන වැඩුන සහ ඉගෙනගත්තදේට අනුව තමා වැඩකටයුතු සිදුවෙන්නේ. කීයක්හරි හම්බ කරගෙන පිටරට ගිහිල්ලා වියදම් කරන්නේ කොහොමද කියන ක්‍රමයක් ලංකාවේ තියෙන්නේ. (නි)

:       0       0

ඇසළ Monday, 03 October 2016 09:50 AM

ඒ උනාට තාම කිරන්නේ ඒ කඩේ බඩුම තමයි. දවසක ඔය කටින්ම කිවුවේ 2020 වෙනකල් ආණ්ඩු වෙනසක් නැහැ කියල. කල් ඉකුත් වුණ කතා විස්වාස කරන කෙනෙක් නැහැ. (බ)

:       0       0

සුසන්ත Monday, 03 October 2016 09:55 AM

සිරිකොතෙන් අවසර ගත්තද දැන් ඕකට, නැත්නම් ඕකත් සිරිකොතෙන් ආපු නියෝගයක්ද? (බ)

:       0       0

අනිල් Monday, 03 October 2016 10:55 AM

ඉස්සර ආණ්ඩුව රටේ කිසි රජයේ ආයතනයක් නොවිකුණා කලින් විකුනපු ඒවත් අයෙත් ආණ්ඩුවට ගනිද්දීත් බෙරිහන් දුන්නා. දැන් ආණ්ඩුව විකුනනවා කියලත් බෙරිහන් දෙනවා. මොකක්ද මේකේ තේරුම? (හේ)

:       0       0

සුසන්ත Monday, 03 October 2016 10:56 AM

මොනතරම් හොරු හොරු හොරු හොරු හොරු හොරු... කිවත් කලින් අන්ඩුව නම් එන්න කලින් කිව විදියටම යුද්දෙත් ඉවර කරලා රටත් සැහෙන්න සංවර්දනය කලා. දැන් නැකත් නැතිලුනේ සංවර්දන වැඩ පටන් ගන්න! (හේ)

:       0       0

සජී Monday, 03 October 2016 11:22 AM

අපිට ගිය ආණ්ඩුවෙන් නම් කිව්ව විදියටම යුද්දේ ඉවර කළා. ඒක තමයි ඒ වෙද්දී තිබුණු ලොකුම ප්‍රශ්නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 507 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site