මැරීම තහනම් සතකු වන කැස්බෑවකු මරා මස් කළ මීගමුවේ දකුණු පිටිපන බ්‍රාහ්මණගේ කීර්තිරත්න ප්‍රනාන්දුට (39) මීගමුව අතිරේක මහේස්ත්‍රාත් චමරි දනන්සූරිය මහත්මිය අද රුපියල් 50,000ක දඩ නියම කළාය.
2025 දෙසැම්බර් මස 18
581
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැස්බෑවා මරා පනස් දහසක් දඩ කයි
ලංකාසිරි Wednesday, 20 January 2016 11:38 PM
දෙව්දත් සත්තු මැරුවාට වඩා ආනන්තරීය පාපකර්මයක් කරගත්තේ. බුදුන්ගේ ලේ සොලවා දැනටත් අපායෙ දුක් විඳිනවා. නමුත් පසුකලක පසේ බුදු කෙනෙක් වෙන බව බුදුන් දේශනා කර ඇත. (නි)
පිටබැද්දර ජයා Wednesday, 20 January 2016 12:32 PM
නම නම් බ්‍රාහ්මන වැඩ දේවදත්ත ! (බ)
විදානගේ Wednesday, 20 January 2016 01:43 PM
දඩය නම් මදි .ලක්ෂ පහක්වත් ගැහුවනම් සත්තුවත්තේ ඉන්න කැස්බෑවෙක් දිහාවත් නොබලන්න මේ රටේ ඉන්න හරක් හැදෙන්න .ලංකාවේ ලොකු වරදවල් වලටත් තියෙන්නේ යල් පැනගිය නීති .අධිකරණ ලොක්කෝ ආයුද ජවරම්කරයොත් එක්ක පන්සල් ගිහින් බණ භාවනා කරනවා මිසක් රට හදන්න උනන්දුවක් නැහැනේ .නීල් ආම්ස්ට්‍රෝන් හිටියනම් හදටවත් යවන්න තිබුන මෙහෙ නාගන්න හැටියට (බ)
මහින්ද සෞදි Wednesday, 20 January 2016 02:53 PM
පිටබැද්දර ජයා,දෙව්දත් සත්තු මැරුවේ නෑ. (බ)