IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කසිප්පු බිව් හතරක් හිටිහැටියේ මරුට

(උපුල් හේරත්)

ඉපලෝගම ප්‍රදේශයේ ගම්මාන කිහිපයක කසිප්පු පානය කරන  සිව් දෙනකු හිටි හැටියේ දෙදිනක් තුළ මියගොස් ඇතැයි ඉපලෝගම පොලිසිය කියයි.

මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ එකම පවුලේ සොයුරන් දෙදෙනෙකු වන ගල්වංගුව ඉපලෝගම  ඒකනායක මුදියන්සේලාගේ රුවන් බණ්ඩාර (38) ඔහු කැකිරාව රෝහලේදී මිය ගොස් ඇත.

ගල්වංගුව ඉපලෝගම ලිපිනයේ පදිංචි ඒකනායක මුදියන්සේලාගේ නිශාන්ත බණ්ඩාර (39)යන අය අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත .

පහළ වෙම්බුව ප්‍රදේශයේ පදිංචි වස්තුවාගේ ආරියපාල (66) යන අය ඔහුගේ නිවසේ දී මිය ගොස් ඇත .

අලුත් දඹෙිවටනෙ පදිංචි ටිකිරි බණ්ඩාගේ බණ්ඩාරනායක (65) යන අයට අයත් ඉපලෝගම නිවෙසේ දී ඔහු මිය ගොස් ඇත.

මෙසේ මියගිය සිව් දෙනා ඉතාමත්ම තද බල ලෙස මත් පැන් පානය කරන අයවලුන් බව පොලීසිය කියය‍.

ඔවුන් පානය කරන ලද නීති විරෝධී මත් වතුර විසවීමෙන් මිය යන්නට ඇතැයි සැකකරයි

 



අදහස් (1)

කසිප්පු බිව් හතරක් හිටිහැටියේ මරුට

ravin Thursday, 11 August 2022 05:54 PM

මොකෝ පරණ එතනොල් ආපහු වැඩ පටන් අරගෙන වගේ.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site