කසිප්පු බෝතල 15 ක් මිලදී ගැනීමට රුපියල් පන්දහසේ හොර නෝට්ටුවක් දුන් පුද්ගලයකු වරකාපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පොලීසියට ඒ ගැන දැනුම් දීමෙන් පසුව සැකකරු ළඟ තිබු බව කියන තවත් හොර නෝට්ටු පහක් සොයා ගත් බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
543
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කසිප්පු ගන්නත් හොර සල්ලි දීලා
ලංකාතිලක Wednesday, 19 March 2014 02:37 PM
හොර කසිප්පු පොලට හොර සල්ලි ගෙනත් . පොලිසිය දෙපොලම ( හොර කසිප්පු කාරය සමග හොර සල්ලි කාරයා ) පොලිසියට ගෙන ගියද ? නැතිනම් පොලිසිය කසිප්පු කාරයා බේරලා හොර සල්ලි කාරය විතරද ? (අ)
මනෝ Tuesday, 18 March 2014 09:19 PM
කසිප්පු විකුනපු එකා පොලිසියට පැමිණිල්ල දානකොට කිවලු රට පුරා හොර සල්ලි වැහි වැහැල.පොලිසියටත් වැඩ වැඩි හින්ද ඒවා අල්ලන්නත් අමාරූ හින්ද මම පොලිසියට උදවුවක් විදිහට හොර සල්ලි අල්ලා ගන්නත් එක්ක මේ දේශීය පානය ලංකාවේ වලංගු මුදල් වලට පමණක් විකුණන අතර හොර සල්ලි රැගෙන එන අය පොලිසියට අල්ලා දෙන බවත්ය .(අ)
ලංකාසිරි Wednesday, 19 March 2014 04:43 PM
කසිප්පු මුදලාලිට පොලිසියේ අවසර පත් ඇති. ඕක අහන්නත් දෙයක්ද. (නදී)
රන්ජි පින්නවල Tuesday, 18 March 2014 10:08 PM
ඔය කවුරුත් පොලිසිය විවේචනය කලාට පොලිසිය එක පැයක් රාජකාරියෙන් ඉවත් වුනොත් මේ රටට මොනවා වෙයිද කියලා ඔය කාටවත් හිතන්න තරම් නුවණක් නැති එක ගැන මට කණගාටුයි.(නදී)
ධම්ම Tuesday, 18 March 2014 04:51 PM
ඉතින් කසිප්පු තිප්පල ඇල්ලුවේ නැද්ද? (අ)
කුමාර Tuesday, 18 March 2014 05:19 PM
ඉත්න් කිසිප්පු විකුනපු එකා අල්ලා ගත්තේ නෙද්ද ? (අ)
විමල් Tuesday, 18 March 2014 05:58 PM
එතකොට කසිප්පු මුදලාලිට මොකදකලේ .(අ)
හේවා විතාරණ Tuesday, 18 March 2014 07:09 PM
නීති විරෝදී කසිප්පු වෙලෙන්ද පොලිසියට පැමිණි කලේ මොනවා විකුණලා හොර සල්ලි ගත්ත කියලද ? (අ)