දංකොටුව පොලිසිය ඉදිරිපිට රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් දෙදෙනකු යටකොට පළායාමට තැත් කළ මෝටර් රථයකට වෙඩි තබා අල්ලා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි. පසුව එය පරීක්ෂා කිරීමේදී එහි තිබී කසිප්පු බෝතල් 315 සහ ගංජා ග්‍රෑම් 150ක් පොලිසිය සොයාගෙන ඇත. මෝටරථයෙ ගමන් ගත් එක් අයකු වෙඩි වැදීමෙන් තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
491
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කසිප්පු ඇද්ද මෝටර් රථය වෙඩි තබා අල්ලයි
උදය Sunday, 22 November 2015 01:17 AM
අපේ පොලිසියට ප්‍රණාමය! (නි)
ගුණවර්ධන Sunday, 22 November 2015 07:26 AM
මෙහෙම චණ්ඩින්ට නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන්න (නි)
පීරිස් Sunday, 22 November 2015 07:57 AM
පිටරට නිෂ්පාදන වල මිල ඉහළ යන මේ කාලේ දේශීය නිෂ්පාදන වලට අතහිත දීලා නඟාසිටුවන්න ඕනෑ (නි)
ඉන්දික Saturday, 21 November 2015 03:53 PM
දේශීය නිෂ්පාදන තවම සාර්ථකව නිෂ්පාදනය වෙනවා එහෙනම්... (නි)