IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කැසිනෝ විරෝධයට බුරුවන් පිට එති

අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන  ක්‍රමෝපාය සංවර්ධන පනත හකුළා ගනන්නැයි කියමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කොළඹ ඩී ආර් විජයවර්ධන මාවතේ කැසිනෝ හලක් ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරැඹුහ.

ක්‍රමෝපාය යන වචනය එළියට දමා ඔට්ටු හා සූදූ වක්‍රව නීතීගත කිරීමට යති බුරුවන් සමඟ පැමිණි මන්ත්‍රීවරු හා ජනයා කෑ කෝ ගැසුහ.

 

 

 



අදහස් (0)

කැසිනෝ විරෝධයට බුරුවන් පිට එති

චමින්ද Thursday, 24 April 2014 02:04 PM

අපේ අයගේ බර කොහොමද බුරුවො උස්සන්නේ. අන්න අලියෙක් වත් ගෙනාවනම් (දිල්)

:       0       0

සාන්ත Thursday, 24 April 2014 02:12 PM

මේ අදහස් ටික බැලුවම මට හිතෙන්නෙ බොහෝ දෙනෙක් ලංකාවට කැසිනෝ එනවට කැමති බව. (ස)

:       0       0

සෆ්රාස් Thursday, 24 April 2014 02:14 PM

කොහෙන් ගෙනාව බුරුවෙක් ද (අ)

:       0       0

කමල් Thursday, 24 April 2014 03:06 PM

මොන බූරුවාද ? (අ)

:       0       0

හිරාන් Thursday, 24 April 2014 03:16 PM

ඔය කට්ටිය හිටගෙන ඉන්න තැන තියෙන කැසිනෝ එකට අනුමැතිය දුන්නේ එජාප ආණ්ඩුව කාලේ නේද මේවා දේශපාලන කුහකකම් බලය තියෙන කොට එහෙමයි දැන් මෙහෙමයි . (අ)

:       0       0

නිමල් Thursday, 24 April 2014 03:24 PM

මේ බූරුවෙක්ද ? මේ අශ්වයෙක් නේ ?(ස)

:       0       0

රණතුංග Thursday, 24 April 2014 03:35 PM

අපි දැන් සැහෙන කාලයක ඉදලා කැසිනෝ ගැන කතා කළා.මට නම් ඒ ගැන තවත් කියන්න දෙයක් නැහැ.කොච්චර කතා කරත් ඔච්චරයි. (ස)

:       0       0

ටිකිරි Thursday, 24 April 2014 04:19 PM

මට මහලු වයසේ , බැරිය කැසිනෝ ගැහිලි පෙරසේ !!!!! (ස)

:       0       0

ආනන්ද Thursday, 24 April 2014 05:38 PM

ඒකත් අළුත් සොයාගැනීමක් තමයි (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 24 April 2014 05:03 PM

අනේ මන්දා මේකේ අදහස් දාන කට්ටිය? ඔට්ටුවට රේස් දුවන්නේ බුරුවොද? (නි)

:       0       0

විදාන Thursday, 24 April 2014 06:50 PM

දැන් මාතෘකාව කැසිනෝද? නැත්නම් බුරුවද? (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Thursday, 24 April 2014 06:50 PM

කැසිනෝ පැත්තක. කට්ටිය බුරුවා, පෝනියා හොයනවා. (නි)

:       0       0

සමන්ති Thursday, 24 April 2014 08:03 PM

අපට මහා සංඝ රත්නයේ පිහිටයි .සඟ රත්නයට දෙවියන්ගේ පිහිටයි (දී)

:       0       0

අනගාරික Friday, 25 April 2014 12:07 AM

කෝ මේ සංවිදාන? මේවා නොපෙනේද? (නදී)

:       0       0

තිලක් Friday, 25 April 2014 12:09 AM

ඔය පින්තූර වල ඉන්නේ පෝනියේ නේද? (නදී)

:       0       0

සන්චිත Friday, 25 April 2014 06:32 AM

ලංකාවේ දැනට පවතින කැසිනෝ හල් සියල්ලට අවසර දීලා තියෙන්නේ 1990 පැවති යු.ඇන්.පී ආණ්ඩුවෙන් නේද? (නදී)

:       0       0

නාමල් Friday, 25 April 2014 06:34 AM

මේකේ කොමෙන්ට් දාන අය මේකවත් දන්නේ නැද්ද? යු. අැන් පී. ආණ්ඩුව කැසිනෝ තහනම් කරලා ජෝසිම් රටෙන් පැන්නුවා මතක නැද්ද?(නදී)

:       0       0

අමන්දා Friday, 25 April 2014 07:13 AM

කව්රු කොහොම කිව්වත් දියුණු වෙන රටක් මේවා තියෙන්න ඕනේ. අනික මේ ප්‍රතිචාර කෙහෙද යන්නේ මල්ලේ පොල් වගේ. ටික දෙනයි මේත තේරුම් අරන් තියෙන්නේ.(නදී)

:       0       0

ශෙහාන් Friday, 25 April 2014 07:55 AM

දැන් පෙන්නනවා "පෝනියා සහ බුරු රැල" දිවයින පුරා මහා පාරේ..(ස)

:       0       0

චමී Tuesday, 29 April 2014 08:33 AM

ඡන්දේ දීපු අපි තමා බූරුවෝ. (ස)

:       0       0

අජිත්කරුණාරත්න ලියනගේ Thursday, 24 April 2014 10:30 AM

ඔය බුරුවා පුත්තලමේ එකෙක්ද? නැත්නම් වෙන කොහේ හරි එකෙක්ද කියල කියනවද? (ස)

:       0       0

හැරල් Saturday, 26 April 2014 09:16 AM

කොමෙන්ට් දාල තියන වැඩි හරියක් අමුතු අය කියලා වෙලාවකට හිතෙනවා.(නදී).

:       0       0

නිහාල් Thursday, 24 April 2014 11:53 AM

ඩි.ආර්.විජේවර්දන මාවතේ තියෙන කැසිනෝ එකට අවසර දුන්නේ එයෙලගේම ආණ්ඩුවෙන් කියලයි මට මතක. (අ)

:       0       0

ඉන්දික Thursday, 24 April 2014 11:10 AM

බුරුවෙක් කිව්වට අශ්වයෙක්නේ ඉන්නේ. (අ)

:       0       0

ඉන්දික Thursday, 24 April 2014 11:11 AM

එක්සත් ජාතිකපක්ෂයට බුරුවයි අශ්වයයි අඳුනගන්න බැරි වෙලා වගේ. (අ)

:       0       0

වසන්ත Thursday, 24 April 2014 12:00 PM

බුරුව මන්නාරමේ එකෙක්.(දිල්)

:       0       0

දයා අලහකෝන් Thursday, 24 April 2014 11:23 AM

මේ සතා බුරුවෙක් කියන්නත් බැහැ. අශ්වයෙක් කියන්නත් බැහැ. (ස)

:       0       0

මොහාන් Thursday, 24 April 2014 11:41 AM

බරට බූරුවා මලාද දන්නෑ? (ස)

:       0       0

හැරී Thursday, 24 April 2014 12:39 PM

මට හිතෙන්නෙ අශ්වයෙක් වගේ. (ස)

:       0       0

ලකී Friday, 25 April 2014 10:45 AM

පෝනියෙක් ෙන්ද? (ස)

:       0       0

සේරම් Thursday, 24 April 2014 12:53 PM

බුරුවෙක් පොනියෙක් වෙන් කරලා හදුනාගන්න බැරිව තව මොන කතාද මහත්තයෝ (දිල්)

:       0       0

මොහොමඩ් Thursday, 24 April 2014 01:47 PM

බූරුවට සහ පොනියට වෙනසක් තියනවනේද?අනේ මන්ද(දිල්)

:       0       0

ලලිත් Thursday, 24 April 2014 01:22 PM

ඔය සතා කොටලුවෙක් වගේ මට නම් පේන්නෙ. (ස)

:       0       0

රණතුංග Thursday, 24 April 2014 01:40 PM

හොද වෙලාවට බුරුවෙක් නැතුව පෝනියෙක් ගෙනාවේ.මොකද හේතුව,පෝනියෙකුට තරම් බුරුවෙකුට බර උසුලන්න බැහැ.(දිල්)

:       0       0

දර්ශා Thursday, 24 April 2014 01:49 PM

ඔයාල අවොත් කැසිනෝ ගේන්නේ නෑ කියල පොරොන්දුවක් මහජනතාවට දෙන්න පුලුවන්ද ?? එහෙම කියනවනම් අපි මේ පොටෝ ටික සංරක්ෂණය කරලා තියාගන්නවා එදාට ඔගොල්ලන්ටම පෙන්නන්න...පුලුවන්නම් අපිට සහතිකයක් දෙන්න ... (අ)

:       0       0

මාටින් Thursday, 24 April 2014 01:49 PM

මට නම් පේන්නේ බුරුවො රංචුවක් මැද ඉන්න අශ්වයෙක් (දිල්)

:       0       0

කමල් Thursday, 24 April 2014 02:40 PM

ඔය බූරුවෙක් නොවේ පෝනියෙක් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 496 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site