කොළඹ කොල්ලුපිටියේ කැසිනෝ හලකට රුපියල් දෙදාහේ හොර නෝට්ටු තුනක් දමා ක්‍රීඩා කළ ගාල්ලේ ව්‍යාපාරික ඩී ඩබ්ලිව් සමින්ද ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
එකම අංකය සහිත මෙම නෝට්ටු තමාට වෙනත් පුද්ගලයකුගෙන් ලැබුණු බව ඔහු කියයි.
2025 දෙසැම්බර් මස 18
623
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැසිනෝ ගහන්නත් හොර සල්ලි
වෙරංග Tuesday, 05 November 2013 06:14 PM
මට මතක් වෙන්නේ අපේ ඇමති කෙනෙක් කැසිනෝ ගොඩාක් හොද දෙයක් කියලා පහුගියදා කියපු කතාව.අපේ රටේ නුගතුන් උගතුන්ව පාලනය කරන්න පත්වෙලා,අසත්පුරුෂයෝ සත්පුරුෂයන්ව පාලනය කරන්න පත්වෙලා,ගණිකාවෝ මුළු කාන්තා පාර්ශයවම පාලනය කරන්න පත්වෙලා.මීට වඩා රටක් විනාශ වෙන්න දෙයක් තියෙනවද?දුප්පත් මිනිසුන්ට ඡන්දෙ කාලේදී කන්න දීලා,සෙල් ෆෝන් දීලා රවටාගෙන මැතිවරණ පවත්වන රටක් මේක. මිනිසුන්ගේ දුප්පත්කම නැති කරන්න,උගතුන් බිහිකරන්න මේ පත්වෙන අය කැමති නැහැ.මේ ක්‍රමය වෙනස් කරන්න කැමති නැහැ මේ අය.අපේ රට ගොඩ ගන්න බැරි අගාධයක් වෙලා ඉවරයි. (නි)
බමුණු Wednesday, 06 November 2013 09:01 AM
හොර සල්ලි වලින් කළයුතු එකම දේ ඔන්න ඕකයි. ඉබේම කැසිනෝ වැහිලා යාවි.පැකර්ලා පස්ස නොබලා දුවයි (නි)
නිමල් Tuesday, 05 November 2013 03:24 PM
මෙවැනි හොර සල්ලි ගහන අයට සහය දෙන අයට ඔවුන්ගේ වත්කම් රාජසන්තක කර හිරේ යැවිය යුතුයි. එමෙන්ම මෙවැනි අය තවම චුදිතය පමණි කියමින් බේර ගැනීමට ඉදිරි පත් වෙන අයත් ඉදිරිපත් වීමට පෙර දෙවරක් සිත බැලිය යුතුයි(දිල්)
කින් බෙනට් Tuesday, 05 November 2013 03:25 PM
මෙයා කියන්නේ ලොකු බොරුවක් .. මෙයා හදල තියෙන්නේ මේක අත්හදා බලන්න .. මෙයා මේ හොර සල්ලි ගැන දැනගෙනම තමයි කැසිනෝ වගේ දෙකට මේක යොදවල තියෙන්නේ .. මෙයා හරියටම මේ හොර නෝට්ටු 3 පමණක් ක්‍රීඩාව සඳහා පාවිච්චි කලානම් ඒ ගැන තදින් හොයලා බලන්න වෙනවා .. දකුණේ හින්ද කාගේ කාගේ සම්බන්දකම් වලින් ව්‍යාපාරිකයෙක් උනාද දන්නේ නැනේ ..දැන් දැන් ඉස්සර හිටිය නැති විදියට දකුණෙන් ලොකු ලොකු ව්‍යාපාරිකයෝ හතු පිපෙනවා වගේ බිහිවෙනවා නේ ..(දිල්)
උපාලි Tuesday, 05 November 2013 03:26 PM
හොර වැඩවලට යන කොට හොර සල්ලි අරන් ගියාට මොකද? (දිල්)