IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කැසිනෝ ගිවිසුමෙන් ලංකාවට පාඩුයි

ඕස්ටේ‍්‍රලියාවේ කැසිනෝ රජා යැයි සැළැකෙන ජේම්ස් පැකර් සමග ශී‍්‍රලංකා රජය ඇතිකර ගැනීමට නියමිත කැසිනෝ ගිවිසුම නිසාවෙන් ශී‍්‍රලංකාවට රුපියල් කෝටි 900ක බදු මුදලක් අහිමි වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂය චෝදනා කරයි.

ආන්දෝලනයට ලක්ව ඇති මේ කැසිනෝ ගිවිසුම ඇති වනුයේ මූ‍ල්‍යෙයෝපාය සංවර්ධන පණත යටතේ බවද මේ පණත යටතේ සිදුකැරෙන ව්‍යාපෘතියක් නිසාවෙන්ම ශී‍්‍රලංකාවේ දැනට පිහිටි කැසිනෝ හල් වලින් අයකෙරෙනා සූදු කෙළීමේ හා ඔට්ටු දැමිමේ බද්දද මේ ඇතිකිරීමට යන කැසිනෝහලෙන් අය නොකෙරන බවද එක්සත් ජාතික පක්ෂය කියයි.

ජේම්ස් පැකර් මෑතකදී එළැඹි කැසිනෝ ගිවිසුමකට අනුව  ඕස්ටේ‍්‍රලියාවේ නිව්සවුත්වේල්ස් ආණ්ඩුවට ඩොලර් කෝටි 100 ක බදු මුදලක් ගෙවූ බව හෙළි කරන එක්සත් ජාතික පක්ෂය මේ සා බදු මුදලක් ගෙවීමට හැකියාව ඇති ඔහුට බදු සහන ලබාදීමට රජය කටයතු කර ඇත්තේ මන්දැයි ප‍්‍රශ්න කර සිටී.

සිංගප්පුූරුව වැනි රටවල කැසිනෝ හල් වලින් ඉතා විශාල බදු මුදලක් අයකෙරෙන බවත් ශී‍්‍රලංකාවේ නම් වන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක් බවත් එක්සත් ජාතික පක්ෂය කියයි.

 



අදහස් (0)

කැසිනෝ ගිවිසුමෙන් ලංකාවට පාඩුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site