IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘කිසිදු ආණ්ඩුවකින් නොකළ දේ දින 100න් කළා‘ - රනිල්

සියලුම පළාත් දිසාපතිවරුන්ගේ හමුවක් අග්‍රාමාත්‍ය  රනිල්  වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන්  අද (18) අරලියගහ මැදුරේ දී  පැවැත්විණි.

එළඹෙන මැතිවරණයෙන්  පසු  විශාල සංවර්ධන වැඩපිළිවෙළක්  කිරීමට බලාපොරොත්තු වන බවත්  දින 100 වැඩ  පිළිවෙළ යටතේ  සියලුම අංශවලට  අවශ්‍ය  පහසුකම්  ලබාදී  කිසිදු  ආණ්ඩුවකින්  නොවුන දේවල් සිදුකර අවසන් බවත් එහිදී අගමැතිවරයා පැවසීය.

_DSC0438 _DSC0440 _DSC0458

 



අදහස් (0)

‘කිසිදු ආණ්ඩුවකින් නොකළ දේ දින 100න් කළා‘ - රනිල්

ඇන්ටන් Thursday, 18 June 2015 10:21 AM

මේ කමෙන්ට්ස් දාන කට්ටිය ලංකාවේද ඉන්නේ නැත්නම් මැරිලා ඉපදුනාද? සිංහලයාට ඉක්මනින් සියලුදේ අමතක වෙනවා කියල කිව්වේ ප්‍රබාකරන්. එ්ක නම් හරියට හරි මහින්ද හිටියා නම් මේක ඉතියෝපියාවක් නැත්නම් බොස්නියාවක් (නදී)

:       0       0

චමී Thursday, 18 June 2015 10:29 AM

ඈන්ටන් ඔයලා වගේ අයට ප්‍රභාකරන් කරපු, කියපු ඔක්කොම හරිනේ (නදී)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 18 June 2015 11:09 AM

ඇන්ටන් මහත්තය නම් මැරිලා ඉපදිලා කියල තේරෙනවා ජනවාරි 8න් පස්සේ. මහින්ද මහත්තය හිටිය හින්ද රටක් ඉතුරු වෙලා තිබුනා. (ර)

:       0       0

හේමන්ත කුරුම්බාපිටිය Thursday, 18 June 2015 11:30 AM

දවස් 100 ට ඔයිට වැඩිය වැඩ කරන්න පුලුවන්ද.? (ර)

:       0       0

අනිල් Thursday, 18 June 2015 11:29 AM

ඔය අරලියගහ මන්දිරයේ හදපු සම්මන්ත්‍රණ පහසුකම් ගැන ඉස්සර හරි හරි කතා කිවුවා නේද.? ජනමාද්‍ය එක්කන් ගිහින් කාමර ගැන්නේ පෙන්නුවේ අනවශ්‍ය වියදම් කියලා. දැන් අගේට පාවිච්චි කරන්නේ ඒ පහසුකම්. (ර)

:       0       0

බණ්ඩාර Thursday, 18 June 2015 11:39 AM

ඇන්ටන්ට ඉතියෝපියාවයි බොස්නියාවයි පැටලිලා, නැත්නම් දෙක ගැනම දන්නෙ නැ. (ර)

:       0       0

චතුරි Thursday, 18 June 2015 11:48 AM

මේ කට්ටියට පමණයි දවල් හීන පෙන්නේ අද මේ ලියන අදහස්, ටික කතා කරන ටික. හිර වෙලා හිටපු මිනිසුන්ට මේලැබූ නිදහස. ප්‍රීතිය දැනෙනවා කඩේ ගිපු අයට හුලන්. ඒ ගොල්ලන්ට මේ කතා ඇහෙනකොට කසනවා. (ර)

:       0       0

විජේතුංග Thursday, 18 June 2015 12:37 PM

ඒක නම් ඇත්ත තමයි. කවුරුවත් මෙහෙම කළේ නම් නැහැ (නි)

:       0       0

සුජිත් Thursday, 18 June 2015 03:21 PM

ආපු ගමන් මහා බැංකුවට වැඩේ දුන්නා (බ)

:       0       0

ටෙරන්ස් Thursday, 18 June 2015 08:12 AM

ඇත්තටම ඉතින් එහෙම වුණාද? (නි)

:       0       0

විජයබාහු Thursday, 18 June 2015 08:15 AM

අනේද කියන්නේ (ම)

:       0       0

කුමාර් Thursday, 18 June 2015 08:17 AM

කිසිම ආණ්ඩුවකින් නොකළ,රනිල් කළ දෙයක් මම කියන්නද? (නි)

:       0       0

විජිත Thursday, 18 June 2015 08:18 AM

හිතාගෙන ඉන්න තරම කියලා හිතුනා මට (නි)

:       0       0

සංඛ Thursday, 18 June 2015 08:21 AM

අනේ මන්දා මේවා දකිනකොට නිකන් මොලේ කොලොප්පන් වෙනවා වගේ. හැබැටම කාටද පිස්සු (නදී)

:       0       0

චින්තක Thursday, 18 June 2015 08:25 AM

එහෙනම් ඡන්දෙ ඉල්ලුවහම දිනයි නේද ? (නදී)

:       0       0

සේන Thursday, 18 June 2015 08:32 AM

වැඩ නම් හොඳට කෙරෙන්න ඇති ජයවේවා! (නදී)

:       0       0

රත්නසිරි Thursday, 18 June 2015 08:59 AM

දින 110 න් රුපියල බැස්සුවා, සංවර්ධන නතර කලා. මහ බැංකුව කිව්වා වැඩ ගොඩක් කලා. (ස)

:       0       0

ලියොන් Thursday, 18 June 2015 08:59 AM

දවල්ද.? (ස)

:       0       0

මංජු Thursday, 18 June 2015 09:15 AM

දින 100 රටම පස්සට ගියා මිස්සක් ජනතාවට සේවයක් කෙළේ නැහැ. මම හංසයාට දීලා රටටම දොහි වුණා කියල මට හිතෙනවා (ම)

:       0       0

ඉන්දිකා Thursday, 18 June 2015 09:20 AM

ඇත්තටම මොනවාද ඔය කවුරුත් නොකරපු දේවල්? කවුරුත් ආණ්ඩුවකින් බලාපොරොත්තුවෙන් සමාජයට සෙතක් වෙන දෙයක් සිද්ද වුණාද? (ම)

:       0       0

සෙතුම් Thursday, 18 June 2015 09:32 AM

රනිල් මහත්මයට තමයි ඊලඟ අවරුදු 5 බාර දෙන්න ඕන. එතුමාට තමයි වැඩ පිළිවෙලක් තියෙන්නේ. ඔබට පාර්ලිමේන්තු බලයක් නැතිව මෙච්චර සහන දෙන්න පුළුවන් උනා. අපි දන්නවා පාර්ලිමේන්තු බලයක් නැතිව සංවර්ධන කටයතු කරන්න බෑ කියල. මොකද පරණ මහින්දගේ හොරු රැල කෑ ගහනවා කියල. ඔබට ජය. ඔබේ ජය තුලින් රටට ජය ලැබෙනවා කියල අපි දන්නවා. (ස)

:       0       0

දුමින්ද Thursday, 18 June 2015 10:06 AM

රට කබලෙන් ලිපට -වෙනසක් සැප (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 848 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 610 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site