කොස්ගම ශාලාව හමුදා කඳවුරේ පිපිරීම කිලෝ මීටර ගණනක් ඈතට ඇසෙන බවට ප්‍රදේශවාසීහු කියති. එවැනි පිපිරීමක් ඇති බව පොලිසිය ද කියයි. අවිස්සාවේල්ල කලුඅග්ගල පාර කලුඅග්ගලින් ද අවිස්සාවේල්ල කොළඹ පාර අවිස්සාවේල්ලෙන් ද වසා දැමූ බව පොලිසිය කියයි.
පිපිරීම හටගත් වහාම අවට වැසියන් ඉවත්ව ගිය බව පොලිසිය කියයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.