කොස්ගම කඳවුරේ පිපිරීමේ හඬ එක් පැත්තකින් කලුඅග්ගල දක්වා ද අනෙක් පැත්තෙන් අවිස්සාවේල්ල දක්වා ද ඇසෙන බව කඳවුර අසල වැසියෝ කියති.
කොස්ගම ශාලාව සිට වර්ග කිලෝ මීටර 8 ක් දුර පදිංචි කරුවනට එම පෙදෙස් වලින් ඉවත් වන ලෙස දන්වා ඇතැයි පොලිස් ආරංචි පවසයි
යුද හමුදාපති ලුත්නන් ජෙනරල් ක්‍රිෂාන්ත ද සිල්වා එහි යෑමට නියමිත බව හමුදා ආරංචි කියයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.