IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කොස්ගම ඇළක මළ සිරුරක් ?

කොස්ගම අළුබෝමුල්ලේ ඇළක පොහොර උරයක තිබු මළ සිරුරක් සොයා ගත් පොලීසිය ඒ බව  අධිකරණයට දැන්වීය.

 

 



අදහස් (0)

කොස්ගම ඇළක මළ සිරුරක් ?

පියල් Tuesday, 13 May 2014 12:10 PM

දැන් මිනිසුන්ට මිනීමරන එක සාමාන්‍ය දෙයක් වෙලා (නි)

:       0       0

සේනක Tuesday, 13 May 2014 12:24 PM

මේ අසුඅට අසුනවයේ තිබුන බිහිසුණු සමය වගේ අලුත් සමයක අලුත් ආරම්භයක්ද ? (නි)

:       0       0

රෂීම් Tuesday, 13 May 2014 12:40 PM

අනේ දෙවියනේ! (නි)

:       0       0

ලලිත් - එස්.එල් Tuesday, 13 May 2014 01:10 PM

මිනි කවදත් මුැරුවා. ඒත් මිනි මරන්න මේ වගේ නිදහසක් ඉස්සර තිබුනද?  විශේෂයෙන් යුද්ධයත් නැති වකවානුවක. (නදී)

:       0       0

නෆීල් Tuesday, 13 May 2014 01:52 PM

ලංකාවේ හැමතැනම මිනීමැරුම්. වහාම එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න. (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Tuesday, 13 May 2014 01:59 PM

මේ අපරාධයට වගකිවයුත්තේ කවුද? (නි)

:       0       0

රූපවතී Tuesday, 13 May 2014 02:12 PM

අනේ හපොයි! දෙවියනේ! මොකද මේ අපේ රටේ මිනිසුන්ට වුණේ? මේ ප්‍රවෘත්ති කියවන, හැමදාම පත්තර බලන, මෙවැනි දෙයින් හදවත් කම්පා වෙන ඒ මිනිසුන්ම හෙට කවුරු හෝ මරාදමන තරමට හදවත් වියරු වැටිලා.මිනිස් ජීවිතයක් සතෙකුගේ ජීවිතයක් තරමටවත් ගණන් නොගන්නා තරමට මිනිසුනේ,ඔබ කොහෙද මෙපමණ කලක් ජීවත් වුණේ? උතුම් මිනිස්කම් හැදියාවන් කොහෙද ඔබ ජීවන ම‍ඟෙහි හලා ගියේ? තමන් මෙන් අනෙකාත් ජීවත් වෙන දෙස බලා සැනසීමෙන් මැරෙනතුරු ජීවත් වෙන්න. එයයි මිනිස්කම (නි)

:       0       0

ප්‍රදීප් Tuesday, 13 May 2014 02:35 PM

අර කෑගහන අයට මේවා පෙනෙන්නේ නැද්ද? (නි)

:       0       0

පිටිගල Tuesday, 13 May 2014 04:19 PM

88-89 විතරක් නෙවේ දැනුත් දවසකට ලොකු ගණනක් මිනිස්සු මැරෙනවා, අතුරුදන් වෙනවා, මරනවා, අංග විකල වෙනවා. මත් ද්‍රව්‍ය නිසා මැරෙන ගන්නත් මිනී මැරුම් ගන්නට එකතු කරන්න පුළුවන්.අපි කව්රුත් මරණය බලා පොරොත්තුවෙන් සිටිය යුතුයි. (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site