IMG-LOGO

කොස්ගොඩ හර්තාල් නායක පිළිරුවක් ඉදි කෙරෙයි

අහුංගල්ලේ ගම්පතිවරයකු හා බළපිටිය ග්‍රාමෝදය මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වූ 1953 අගෝස්තු 12 හර්තාලයේ ලංකා සමසමාජ පක්ෂයේ ක්‍රියාකාරී නායකයකු වූ රොබට් ජයසේකර මහතාගේ උඩුකය පිළිරුවක් පෙරේදා (11) අහුන්ගල්ලේ ආසන මාවත හන්දියේදී විවෘත කරනු ලැබීය.

මෙම අවස්ථාවේදී පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට ඔහුගේ පුතුන් වන ඇමෙරිකාවේ පාක් ඩේවිස් සමාගමේ අධ්‍යයන අධ්‍යක්ෂවරයා වූ මහාචාර්ය උපාලි ජයසේකරද, මාතලී ජයසේකරද, පවුලේ ඥාතීහුද, ගම්වාසීහුද, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මොහාන් පී ද සිල්වා, ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ පී අශෝක වීරසිංහ ද සිල්වා, යන මහත්වරුන්ද ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

20160911_143938[1] 20160911_144301[1] 20160911_173312[1] 20160911_143921[1]

 



අදහස් (0)

කොස්ගොඩ හර්තාල් නායක පිළිරුවක් ඉදි කෙරෙයි

යොහාන් Monday, 12 September 2016 07:14 PM

මෙම කාර්යය අගය කරනවා (නි)

:       0       0

පී.ඩී.සිල්වා Monday, 12 September 2016 08:47 PM

ගමේ දේ දැකීමෙන් මහත් සතුටක් සහ ආඩම්බරයක් දැනුනි. රට සලිත කළ අපේ අයගේ ප්‍රතිමා තව තවත් අපේ ගම් ප්‍රදේශයේ කොස්ගොඩ, බලපිටිය, අහුන්ගල්ල වැනි තැන්වල ගාලු පාරට මුහුණලා ඉදිකළ යුතුයි. බුදුසරණයි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 52 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 235 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site