
(රෝෂන් තුෂාර)
චීන සමාගමකින් ආනයනය කළ කාබනික පොහොර නැවකට මුදල් ගෙවීමේ නිර්දේශ ලබාදෙමින් රජයට පාඩු කළේ යැයි කියන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරයා ලබන පස්වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද නියෝග කළාය.
අල්ල සෝ දූෂණ විමර්ශන කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කළ ඌව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී කාබනික පොහොර රටට ආනයනය කිරීම සඳහා නිවැරදි නොවන තීන්දු ලබාදීම තුළින් රජයට පාඩු කර දූෂණය නම් වරද සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් රිමාන්ඩ්
Achini Monday, 28 April 2025 05:38 PM
ඇමතිට දඬුවම් නැද්ද ?
පර්සි මරා Monday, 28 April 2025 06:02 PM
ඕක නමේ අවුලක්.
පිටරටවැසියා Monday, 28 April 2025 09:28 PM
කරුණාකරලා, මේ වංචාවට සම්භන්ධ රාජ්‍ය අමතියාවත් අත්අඩංගුවට ගන්න, නිවැරදිව නඩු දාන්න. රටකාපු කාලකන්ණි තක්කඩින්.
අරවින්ද මොණරවිල Tuesday, 29 April 2025 09:22 AM
දැන් ඉතින් ජිවිත කාලයම විදවන්න සිදු වෙලා තියෙන්නේ, කවුද හිතුවේ මෙහෙම ආණ්ඩුවක් එයි කියලා. ඔය පෝලිම තව දුරයි.
Perera Tuesday, 29 April 2025 10:33 AM
ලේකම්ලා නටන්නේ ඇමතිගේ තාලෙට .අර තොල් බරියාවත් ඇතුලට දාන්න මිනිහා තමයි ඔය ජාවාරමේ .මහා මොලකරු