ටේලර් ස්විෆ්ට් විසින් ඇගේ මිතුරියක් වන ගායිකාවක සහ ගීත රචිකාවක වන කේශා රෝස් හට ඩොලර් 250,000 මුදල් පරිත්‍යාගයක් සිදුකර තිබෙනවා. එයට හේතුව වන්නේ සංගීත නිෂ්පාදකවරයෙකු වන dr. luke විසින් ගායිකාව වන කේශා රෝස් හට ලිංගික හිංසනයක් සිදුකිරීම යන කාරණාව නිසායි.
2005 වර්ෂයේ සිට dr. luke සමග ගිවිසුමක් අත්සන් කර ඇති බවත් ඒ හේතුවෙන් කේශාට උසාවිය විසින් පිටතින් ගීතයන් පටිගත කිරීමට තහනම් නියෝගයක්ද පනවා තිබෙනවා. එම තහනම් නියෝගය නැවතත් සලකා බැලීම මගින් පසුගියදා ඉවත් කර ඇති බවටද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
2025 දෙසැම්බර් මස 18
625
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කේශා රෝස්ගේ නඩුවට බර වියදම්ලු