
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කාන්තාවකගෙන් රුපියල් 10,000 අල්ලස් මුදලක් ලබාගත් මාතලේ ක්වාසි විනිසුරුවරයෙක් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි
පැමිණිකාර ත්‍රිකුණාමලය ප්‍රදේශයේ කාන්තාව නඩත්තු සහ අපහාසය සඳහා රුපියල් 80000 ක වන්දි මුදලක් ඉල්ලා මෙම ක්වාසි විනිසුරුවරයා වෙත නඩුවක් ගොනු කිරීමට අවශ්‍ය ලේඛන ලබා දී ඇත.
එම වන්දි මුදල ලබාදීමට අවශ්‍ය කටයුතු කරදීම වෙනුවෙන් රුපියල් 50000 ක අල්ලස් මුදලක් ඉල්ලා එයින් රුපියල් 10,000 ක මුදලක් වරකා මුර ප්‍රදේශයේ සැකකරුගේ නිවසේ පවත්වා යන කාර්යාලය තුළදී ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
598
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
293
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ක්වාසි විනිසුරු අල්ලස් දැලේ
Marikkar Wednesday, 31 July 2024 01:14 PM
ඔහු වැනි නිලධාරීන් වහාම ඉවත් කළ යුතුයි.
රංබොඩ Wednesday, 31 July 2024 01:24 PM
රටක නීති දෙකක් තියෙන්න බෑනේ .
RifanWednesday, 31 July 2024 05:51 PM
මෙතැන ප්‍රශ්නය රටක නීති දෙකක් නොවේ. අල්ලස් ගත්තු එක. අනික රටේ නීති දෙකක් නොවේ ගණනාවක් තියෙනවා. පොඩ්ඩක් හොයලා බලන්න.