IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කුවේනිගේ අක්කාගේ මාලිගාවෙත් ගල් ගලවලා

කල්පිටිය සල්ලිවාසතුරෙයි අල්ලරානි නම් පුරාවිද්‍යා ස්ථානයේ ඉපැරණි පාදමක ගල් පහක් හෝටලයක තිබී සොයා ගත් බව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයයේ පුරාවිද්‍යා ඒකකය කියයි.

කුවේනියගේ අක්කා විසූ මාලිගාව ලෙස මෙම ස්ථානය සැලකේ.

 



අදහස් (0)

කුවේනිගේ අක්කාගේ මාලිගාවෙත් ගල් ගලවලා

නිල්මිණි Wednesday, 28 May 2014 01:13 PM

අදමයි ඇහුවේ කුවේණිට අක්ක කෙනෙක් හිටිය කියල, තව කවුද එතකොට පවුලේ ඉඳල තියෙන්නේ? (ස)

:       0       0

දර්ශන රොෂාන් Tuesday, 27 May 2014 09:30 PM

කුවෙනිලගේ පරපුර දෙමළද සිංහලද ? (ස)

:       0       0

ලාල් ෆෙර්ණන්දෝ Tuesday, 27 May 2014 09:44 PM

ගල් විතරක් නෙවෙයි අපේ උන්ට අහුවුනොත් කුවෙනිගේ මිත්තනියේගේ දතුත් ගලවයි.අනේ මල්විල නටබුන් වත් රැකගන්න උත්සහ කරන්න (අ)

:       0       0

ගාමිණී සිරි Tuesday, 27 May 2014 09:56 PM

මෙතරම් ලොකු මාලිගාවක් තියෙන්න හේතුව ,කුවෙනියගේත්, විජයගේත් සම්භන්දයට මුළු පරපුරම විරුද්ධ වෙද්දී අක්කා උදව් කර ඇති බවයි.එසේ තිබියදී පාදමේ ගල් පහක්ම සොරකම් කිරීම පහත් වැඩක්. (අ)

:       0       0

චන්ද්‍රා Tuesday, 27 May 2014 11:00 PM

හෝටල් හිමිකරුටත් නෑදෑ කමක් කොහෙන් හරි ගෑවිලා (ස)

:       0       0

පෙරේරා Tuesday, 27 May 2014 11:47 PM

කාගේත් ගෙදරත් ගල් ගලවන කාලයක් මේක. (ස)

:       0       0

ශාන සෞදි Tuesday, 27 May 2014 11:58 PM

කුවේනිගේ අක්කාගේ මාලිගාවේ නොව, අද ලංකාවේ කුවේනි හිටියා නම් මිනිස්සු කුවේනිගේත් කෑලි ගලවලා විකුණයි. ඒ තරම් අධර්මිෂ්ඨ කාලයක් මේක (නි)

:       0       1

ශාන්ති Wednesday, 28 May 2014 01:06 AM

එයාල ඒවා ප්‍රවේශමට අරගෙන තියන්න ඇති. හොඳ නැහැ නොවැ දොස් කියන්න (නි)

:       0       0

සුමිත් Wednesday, 28 May 2014 03:35 PM

දර්ශන රොෂාන් ඔයා මහාවංසය කියවන්න , එතකොට කුවේණි ගැන හොඳට ඉගෙන ගන්න පුළුවන් .කුවේනිට විජය රජුගෙන් ලැබුණු දරුවෝ දෙන්නගෙන් තමා ලංකාවේ වැද්දෝ ඇති වුණේ (දිල්)

:       0       0

සුනිමල් Wednesday, 28 May 2014 04:45 AM

අනේ අම්මපා! අපේ මිනිස්සුන්ට මොකද මේ වෙලා තියෙන්නේ? අවරුදු සිය දහස් ගානකට ඉස්සර හිටි අයගේ ගෙවල්, සොහොන් හාර හාරා ඉන්නවා මිස තමන්ගේ රටේ දියුණුවක් ගැන සොයා බලන්නේ නැහැ. (නි)

:       0       0

ගංගා Wednesday, 28 May 2014 05:49 AM

මෙම වැරදිකරුවන්ට උපරිම දඩුවම් දෙන්න. (නි)

:       0       0

මහේන්ද්‍ර Wednesday, 28 May 2014 06:02 AM

කුවේණි කියන්නේ අපේ හෙළ පරපුරේ අය. වැරදිකරුවන්ට නිසි දඩුවම් දෙන්න (නි)

:       0       0

මිලින්ද Wednesday, 28 May 2014 06:05 AM

අනේ මන්දා මෙහෙමත් වැඩ! (නි)

:       0       0

ප්‍රගීත් Wednesday, 28 May 2014 08:40 AM

කුවෙනිගේ අක්කත් බැන්දේ ඉන්දියවේ හෙළ පරම්පාරාවෙන් ද ? (ස)

:       0       0

රංජිත් සිල්වා Wednesday, 28 May 2014 10:50 AM

මේවා ඔක්කොම ඉතිහාස කතා තමා. නමුත් කුවේණි කියන්නේ හෙළ පරම්පරාවේ අයෙක්. විජය එක්ක දීග ගියේ නැත්නම් මේ ඉතිහාසය වෙනස් වෙන්න තිබුනා.(නදී)

:       0       0

පහන්දී Wednesday, 28 May 2014 11:44 AM

ශාන්තිගේ අදහස තමයි මගෙත් අදහස......!! (නදී)

:       0       0

චම්පි නිශ්ශංක Wednesday, 28 May 2014 08:51 PM

දර්ශන මහා වංශය තනියෙන් කියවන්න බැරි නම් සීයවත් උදව්කරගෙන කියවන්න. (නදී)

:       0       0

මධුරසිංහ හෙවදේව Wednesday, 28 May 2014 12:27 PM

මෙහෙම ගියොත් ඉදිරි පරම්පරාවට බලන්න මුකුත්ම ඉතුරු වෙන්නේ නැ(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site