(අංජුල මහික වීරරත්න)
කොරෝනා ආසාදිත වූ තවත් 204දෙනකු ඊයේ (1) මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද(2) තහවුරු කළේය.
එම මරණ204 සමග මෙරට වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 9604දක්වා ඉහළ ගියේය .
වයස අවුරුදු 60 ට වැඩි 149 දෙනකු වයස අවුරුදු 30ත් 59 අතර 50 දෙනකු සහ වයස අවුරුදු තිහට අඩු 5 දෙනකු ඒ අතර වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජනරාල්වරයා පවසයි.
මියගිය පිරිස අතර පිරිමි 1009 ක් සහ කාන්තාවෝ 95 ක් වෙති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොවිඩ් මරණ 204ක්