(විමුක්ති එස් රුද්‍රිගු)
කුවේට් බලධාරීන් ශ්‍රී ලාංකිකයන් 24 දෙනකු අත් අඩංගුවට ගෙන ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.
"එතෙර අපි සංවිධානයේ" කුවේට් ශාඛාව සංවිධානය කළ "ශ්‍රී ලංකන් සමර් නයිට්ස්" සංගීත ප්‍රසංගයේදී මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස අත් අඩංගුවට ගෙන ඇතැයි අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවැසුවේය.
එලෙස අත් අඩංගුවට ගත් පිරිස අතර ප්‍රසංගයේ සංවිධායකයන් සහ සංගීතවේදීන්ද සිටින බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙම සිදුවීම පිළිබඳව කුවේට් තානාපති කාර්යාලය දැනුවත් කර ඇති බවත් ඉක්මනින් ඔවුන් නිදහස් කර ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවැසුවේය.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුවෙට් සංගීතයකදී ලාංකික පිරිසක් අත්අඩංගුවට
ගාමිණී Saturday, 03 August 2024 11:59 PM
අපේ උන්ගේ සංගීතයක් නම් ඉතිං කුවෙට් කියලා නෑ. ගහ මරා ගත්තේ නැත්නම් fun ඒක නෑනේ.
Shelton Sunday, 04 August 2024 05:12 AM
කණ පැලෙන්න බීලා යකා නටන්න ඇති.