
(ටී.කේ.ජී.කපිල)
කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී පොසොන් පොහොය නිමිත්තෙන් විශේෂ වැඩසටහක් පැවැත්විණි.
තානාපති කාර්යාලයේ සහ එහි වාසය කරන ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගීත්වයෙන් පිහිටුවා ගත් " අපි ශ්‍රී ලාංකිකයෝ " සංවිධානයේ , සංවිධායකත්වයෙන් පොසොන් උත්සවය දෙදිනක් පුරා පැවැත්විණි.
මෙම උත්සවයට කුවේට් රාජ්‍යයේ රැකියාවල සහ එරට ව්‍යාපාරික කටයුතු වල නිරතව සිටින ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ .
ශ්‍රී ලංකාවෙන් වැඩම කළ සිල් මාතාවක් විසින් සුමදුර ධර්ම දේශනයක් පැවැත්වූ අතර 16 වැනි දා ශීල සමාදානයක් දවස පුරා පැවැත්වුනි .
මෙම දින දෙක තුළම බත් සහ අයිස් ක්‍රීම් දන්සැලක් පැවැත්වූ අතර , " අපණ්නක ජාතකය " නිරූපනය කෙරෙන දර්ශනීය තොරණක් ද එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් සකස් කර තිබුණි .






2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුවෙට් පොසොන් උත්සවයෙන්