ශ්‍රී ලංකා ගුවන් සේවය මැයි පළමුවැනි දා සිට දිනපතා කෙලින්ම කොළඹ - කුවෙට් ගුවන් ගමන් අරඹයි. දිනපතා පස්වරු 21.55ට කුවේට් නුවරින් පිටත්වී උදේ 6.15ට කොළඹට ළඟාවෙතියි කලාපීය කලමනාකරු ලාල් පොරේරා කුවේට් ටයිම්ස් පත්‍රය සමග කීවේය. දැනට කුවේට් - ඩුබායි - කොළඹ ගුවන් ගමන් නතර කරන නමුත් ඩුබායි කොළඹ ගුවන් ගමන් දිගටම පවතින බව ද ඔහු සඳහන් කෙළේය. කුවේට් කලාපයේ පොහොසත්ම රටකි. මැද පෙරදිගින් ශ්‍රී ලංකාවට එන සංචාරයකයන්ගේ ගණන සියයට 42කින් වැඩි වී ඇතැයි පෙරේරා මහතා පැවැසීය. 2011දී සංචාරකයන් 5359 දෙනකු ශ්‍රී ලංකාවට ආ අතර මේ වසරේ 7625 දෙනකු ආ බව ද ඔහු කීය.
2025 දෙසැම්බර් මස 18
330
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුවේට් - කොළඹ ගුවන් ගමන් මැයි 1 සිට