කුවෙට් නගරයේ ශ්‍රී ලංකා ශෘහ සේවකයකු කුවෙට් ඩිනාර් 6500 ( රුපියල් ලක්ෂ 2925000) ක් සොරකම් කළැයි සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
ශ්‍රි ලාංකිකයා කුවෙට් රාජ්‍යයට ගෙන්වා ගැනීමට අනුග්‍රහය දැක්වු පුද්ගලයා පොලීසියට කියා ඇත්තේ තම වාහනයේ තිබු මුදල් සොරකම් කරගෙන ඇති බවයි.
2025 දෙසැම්බර් මස 18
315
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුවෙට් ඇපකරුගෙන් ලක්ෂ 30 ත් නෑ
මොහෙමඩ් Tuesday, 09 July 2013 06:03 PM
කුවේට් වලදී වුනා නම් ඕක අල්ලගන්න පුළුවන්. මානුෂික අයිතිවාසිකම් කියන අය හිරේටවත් උසාවි ගානේවත් එන්නේ නැහැ. නියම දඬුවමත් ලැබෙනවා කුවේට් නිසා (නි)
මොහමඩ් Wednesday, 10 July 2013 01:47 PM
හොරා කොහේ ගියත් පුරුද්ද අත්හරින්නෙ නැතිලුනේ. උපරිම දඩුවම් දියයුතුයි (දී)
ලකී ජයසූරිය ලන්ඩන් Tuesday, 09 July 2013 07:55 PM
ඕක බොරු. ඔය අර අහිංසක මිනිහා අමාරුවේ දාන්න හැදු වැඩක්. මමත් කුවේට් හිටියා. ඔය වගේ වැඩ ඒජන්සි කාරයෝ කරනවා.(නදී)
සිරිපාල Wednesday, 10 July 2013 03:01 PM
ඕවා මෙයාලගෙ බොරු. අහිංසක මිනිස්සු අමාරුවේ දාන්න කියන කතා (අ)
උපතිස්ස පෙරේරා Wednesday, 10 July 2013 11:59 AM
ඩිනාර් 6500 ක් ලැබුනේ කොහෙන්ද දන්නේ නැහැ. ඉස්සෙල්ලා හොයන්න බලන්න.(නදී)