කුවේටයේ සිය නවාතැන්පොළේදී හොරට මත්පැන් පෙරී යැයි චෝදනා මත ශ්‍රී ලාංකික ශ‍්‍රමිකයෙක් එරට පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි කුවේට් ටයිම්ස් පුවත්පත ඊයේ (26) වාර්තා කළේය.
මෙම ලාංකිකයා කුවේටයේ මහල් නිවාස සංකීර්ණයක පිහිටි තම නවාතැන්පොළේදී හොර මත්පැන් පෙරද්දී හදිසි ගිනි ගැනීමක් ඇතිව මහල් සංකීර්ණය පුරා පැතීර යාමත් සමඟ හොරේ අසුවී ඇත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කුවේටයේ කසිප්පු පෙරයි : ලාංකිකයා කූඩුවට
පිටබැද්දර ජයා Tuesday, 27 September 2016 04:01 AM
ඔත්තුව නම් පෙරන්න උදවු කරපු කෙනාගේ වගේ (නි)
අචිර Monday, 26 September 2016 04:05 PM
අනේ මොකට මැදපෙරදිග රටවලට යනවද මන්දා. ජපානය යුරෝපය වගේ රටවලට ගියා නම් බොන්න නෙමෙයි නාන්න පුලුවන් මත්පැන් වලින් (නි)
කුමාර මහර Monday, 26 September 2016 04:19 PM
අපේ අය කොහේ ගියත් රටේ නම ඉහළින්ම තියනවා (නි)
දයාරත්න Monday, 26 September 2016 04:37 PM
අපේ රටේ නමත් කනවා (නි)
ටෙනිසන් Monday, 26 September 2016 10:16 PM
ජන්ම ගතිය පිටරට ගියා කියලා නැතිවෙන්නෙ නැහැනේ (නි)