IMG-LOGO

කිලෝ 2300ක පිට්සාව ගිනස් පොතට

ලෝකයේ විශාලතම පිට්සාව හදමින් නව ගිනස් වාර්තාවක් පිහිටුවීමට  රෝමයේ සුපවේදීහු  පිරිසක් සමත්වූහ. 1990 වර්ෂයේදි දකූණු අප‍්‍රිකා  සුපවේදීහු පිරිසක් වර්ග මිටර් 37. 4 ක පිසාවක් සාදා ගිනස් වර්ථාවට හිමිකමි කීය. රෝමයේ සුපවේදිහු පිරිස වර්ගමිටර් 40ක පිසාව සෑදිම සදහා පිටී කිලෝ 9000ක්, වතූර ලිටර් 4 500ක්, චිස් හා තක්කාලි සෝස් කිලෝ 4000ක්,  ඇතූළු තවත් දෑ ඵක්කළහ. සෙන්ටිග්‍රෙටි අංශක 300ත් 500ත් අතර උෂ්ණත්වයකින් පිළිස්සු පිසාවේ බර කිලෝ 23250කි.


   

 



අදහස් (0)

කිලෝ 2300ක පිට්සාව ගිනස් පොතට

මුතුකුඩ Friday, 28 December 2012 09:18 PM

ලංකාවේ මේ දවස්වල ගංවතුර ළමයිනේ. පිට්සා තියා පාන් කියාගන්න බැරුව ඉන්නේ. (නි)

:       0       0

පද්මි Saturday, 29 December 2012 11:36 AM

ඇයි ඔය ලංකාවෙත් තියෙන්නේ ලෝකයේ ලොකුම සමහර සමහර දේවල්. මට අහන්න ලැබිලා තියෙනවනේ. (නි)

:       0       0

නදී Friday, 28 December 2012 10:13 PM

මේක බේක් කළේ කොහොමද? (නි)

:       0       0

සංජය Friday, 28 December 2012 10:24 PM

මෙහෙමත් නාස්තියක් :-( (නි)

:       0       0

චන්න Sunday, 30 December 2012 02:07 AM

සෝමාලියාවට ගෙනියමුද? (නි)

:       0       0

සංජය Saturday, 29 December 2012 12:17 PM

බිහාර - මෝඩ කතා කියන්න එපා (ස)

:       0       0

නිලාන් Sunday, 30 December 2012 05:55 AM

රසිකාට සිංහල තේරෙන්නෙ නැද්ද? (නි)

:       0       0

නිලාන් Saturday, 29 December 2012 12:44 PM

දැන් එතකොට මේකේ හරියටම බර කීයද ? (ස)

:       0       0

දම්මි Sunday, 30 December 2012 07:29 AM

පිස්සුද මන්දා? (නි)

:       0       0

සංජය Sunday, 30 December 2012 09:39 PM

රිස්වි, මෝඩ කතා කියන්න එපා. පිස්සුද ? (නි)

:       0       0

අමිල ඉන්දික Saturday, 29 December 2012 12:29 AM

මේ පිට්සා එක ඉතියෝපියාවට හරි සෝමාලියාවට හරි අරන් ගියානම් නරකද? (නි)

:       0       0

ඇන්ටන් Saturday, 29 December 2012 05:09 AM

ඇක්කටම මේක පෝරණුවට දැම්මේ කොහොමද? හදපු හැටිත් විස්තරයක් කළානම් තමයි හොද?(නු)

:       0       0

තරු Monday, 31 December 2012 06:06 PM

ඔය පීට්සා එක කන්න නැති අයට බෙදලා දුන්නා නම් මීටවැඩිය ලොකු ප්‍රසිද්ධියක් ලැබේවි. (නි)

:       0       0

සුමිත් Saturday, 29 December 2012 04:27 PM

මාතෘකාවෙ බරයි ලිපියේ බරයි දෙකක්නෙ..?(නු)

:       0       0

නිත්‍යා Saturday, 29 December 2012 08:18 AM

මෙහෙමත් ආසාවල් (ස)

:       0       0

සදරුවන් Friday, 28 December 2012 07:33 PM

සල්ලි වලට කරන්න දෙයක් ඇත්තෙම නැද්ද ඇත්තට? (නි)

:       0       0

ලාරා Friday, 28 December 2012 07:36 PM

සූඩානයේ සෑම තත්පර 25කට වරක්ම ළමයෙක් මැරෙනවා කන්න නැතුව. මෙහේ පීට්සා... (නි)

:       0       0

ලලිත් - කටාර් Saturday, 29 December 2012 09:55 AM

හරි. දැන් ඉතින් හැදුවා කියලා ඕක කන්න පුලුවන්ද? (නි)

:       0       0

රසිකා Saturday, 29 December 2012 07:39 PM

නිලාන් කිලෝ 2300 කියලා දාලා තියෙන්නේ?(නු)

:       0       0

බිහාර Saturday, 29 December 2012 10:12 AM

අනේ මටත් කෑල්ලක් එවනවද? (නි)

:       0       0

සංජේ Friday, 28 December 2012 08:44 PM

මෙහෙමත් නාස්තියක් ... (නි)

:       0       0

රිස්වි Saturday, 29 December 2012 10:44 PM

කෑල්ලක් එවන්න බැරිද?(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 164 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 474 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 72 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site