කුලියට වාහන ගෙන ව්‍යාජ ලිපි ලේඛන සදා විකුණු අයකු කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලීසිය කියයි.
වාහන හතරක් විකුණා ඇති අතර තවත් හතරක් උගසට තබා ඇතැයිද කුලියට ගත් එම වාහනවලින් හතරක් ගුවන් හමුදා නිලධරයින්ගේ ඒවා බවද පොලීසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
533
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුලී වාහන සූත්තරේට ගුවන් හමුදා පිරිසකුත් අහුවෙලා
උපාලි Wednesday, 31 July 2013 06:49 AM
හොරුන්ට රැවටෙන්නේ මෝඩකමටයි කියල දාලා තිබුන ප්‍රතිචාරයක් දැකලා මම කලින් දවසක් ලිව්වා 'ඒක වැරදියි, ඕනෑම බුද්ධිමතෙක් දක්ෂ හොරෙකුට අහුවෙන්න පුළුවන්' කියලා. උදාහරණත් දුන්නා. අයිෆල් කුලුන පරණ යකඩවලට විකුණපු අති දක්ෂ හොරා ගැනත් කිව්වා. ඔය තියෙන්නේ තවත් උදාහරණ. (නි)