IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කිලෝ ලක්ෂ බාගෙක කුණු කෑම දඹුල්ලේ

දඹුල්ල නගරයේ සිල්ලර තොග බඩු වෙළද සලක තිබී පාරිභෝජනයට නුසුදුසු සිල්ලර භාණ්ඩ,කරවල ,අල, ලුණු ,පරිප්පු  හා බිස්කට් වර්ග  කිලෝ පනස්දහසකට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය කියයි.

 

 



අදහස් (0)

කිලෝ ලක්ෂ බාගෙක කුණු කෑම දඹුල්ලේ

සම්පත් Tuesday, 06 May 2014 07:55 PM

ඉතාම හොඳ හෙළිදරව්වක්. මාධ්‍යවේදී ඔබට ජනතා ප්‍රණාමය! (නි)

:       0       0

තුෂාරිකා Tuesday, 06 May 2014 12:16 PM

අද රටේ හැම තැනම තියෙන්නෙ මේ වගේ පරිභෝජනයට නුසුදුසු ආහාර තමයි. ඒක නිසා ගෙදරින් ගේන කෑම කන්න හැමෝම පුරුදු වෙන්න ඕන. (ස)

:       0       0

විමල් Monday, 05 May 2014 05:15 PM

මුළු දඹුලු නගරයේම ඇති හෝටල් සිල්ලර කඩ පරික්ෂ කරන්න. වැඩි හරියක් මිනිස් පරිභෝජනයට නුසුදුසු එවයි.(දිල්)

:       0       0

දයා අළහකෝන් Monday, 05 May 2014 05:55 PM

මේවා විනාශ කරන බවක්, ඒකට තැනක්, දිනයක් නැත්තේ මොකද දන්නෙ නැහැ (නි)

:       0       0

තිස්ස Tuesday, 06 May 2014 07:14 AM

ෂාහ් අපරාදේ! එතනෝල් ටිකක්වත් ගැහුවා නම් නත්තල් දවස් එනතුරුවත් තියාගන්න තිබුනා. ඡන්දෙ දවස් වල හරි බෙදලා දෙන්න යවන්න තිබුනනේ. (නි)

:       0       0

සජී Monday, 05 May 2014 05:47 PM

කිලෝ ලක්ෂ භාගයක්? ඒ කියන්නේ කිලෝ පනස් දහසක්. ඒ කියන්නේ ටොන් පනහක්. මම හරිද මන්දා.. (නි)

:       0       0

ඉසුරන්දි Monday, 05 May 2014 06:12 PM

මිනිසුන්ට කුණු කරලා විකුණන්න හිතා හිටියද දන්නේ නැහැනේ. (නි)

:       0       0

බස්නායක Wednesday, 07 May 2014 01:58 PM

උපරිම දඩුවම් ලබාදෙන්න පරිභෝගික අධිකාරියට කියන්න. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 489 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site