IMG-LOGO

කුලි රථ රියැදුරා කාන්තාවක සුද්ද කරලා

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

ත්‍රීරෝද රථ රියදුරෙකු කුලී ගමනක් රැගෙන යන මුවාවෙන් කාන්තාවක සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ අටක රන් භාණ්ඩ මුදල් ඇතුලු දේපල රැසක්   කොල්ල කා පළා ගොස් ඇතැයි ගොඩගම පොලිසිය කියයි.

මෙම කාන්තාව පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා ගොඩගමට ගොස් නැවත නිවසට යාම සඳහා මාර්ගය ආසන්නයේ රැඳී සිටියදී ත්‍රිරෝද රථයක් කාන්තාව රැඳී සිටි ස්ථානයේ නවතා කුලී ගමනක් යාමට දැයි විමසා කාන්තාව ත්‍රිරෝද රථයට නංවාගෙන ගිය බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.

ත්‍රීරෝද රථ රියදුරු කාන්තාවගේ නිවස පිහිටි ස්ථානය පසු කොට පාළු ප්‍රදේශයකට රැගෙන ගොස්  කාන්තාව බිය ගන්වා මරණීය තර්ජනය කොට ඇය සන්තකයේ තිබූ රන් මාලයක් මුදුවක් අත් පළඳනාවක් කරාබු යුගලයක් මුදල් පසුම්බිය සහ ජාතික හැඳුනුම්පත ඇතුළු අත්‍යවශ්‍යය ලිපි ලේඛන රැසක් මං කොල්ලකා පලාගොස් තිබේ .

 

 



අදහස් (2)

කුලි රථ රියැදුරා කාන්තාවක සුද්ද කරලා

swiss Sunday, 05 June 2022 06:05 PM

ඔය කාන්තාව ලක්‍ෂ අටක රත්තරන් පැළඳගෙන යන්න තරම් ඔච්චර පෝසත්ද..? අනික රටේ අවදානම් තත්වය එයා පත්තරයකින්වත් කියවලා බලන්නේ නැද්ද..?

:       0       0

sharm warn Monday, 06 June 2022 11:24 AM

කාන්තාවෙනි, දෙයියන්ගෙ නාමෙට ගෙදර තියෙන රත්තරන් බඩු සේරම දාගෙන පාරෙ යන්න එපා. මේ එහෙම යන්න කාලයක් නෙවෙයි. කරුණාකරල තමන්ගෙ දේවල් පරිස්සම් කරගන්න. සේරටම වඩා ජීවිතේට අනතුරක් අනතුරක් වෙන්න පුළුවන් කියල මතක තියා ගන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 386 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 87 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 270 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site