IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කැලෑ පාළුවෝ තව කැලයක් වනසති

ලග්ගල ඇත්තිබුලාවල රජයේ රක්ෂිතයේ දැව ජාවරම් කරුවකුගේ සහයකයකු රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා කැපු ගස් පහළොවක් ද සමගින් අත්අඩංගුවට ගත් බව ලග්ගල පොලීසිය කියයි.

විශාලව වැඩුණු මීගස් හා හල්මිල්ල  මේ අතර තිබු බව පොලීසිය සදහන් කරයි.  

පොලීසිය එද්දී පිරිසක් පැන ගිය බවද කියති.

ලග්ගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ගුණසේකර මහතාගේ උපදෙස් මත  පරීක්ෂණ මෙහෙයවයි

  



අදහස් (0)

කැලෑ පාළුවෝ තව කැලයක් වනසති

චන්ද්‍රා Thursday, 12 December 2013 10:46 PM

අනුබල දුන් හැමදෙනාමත් අල්ලා රටට හෙළිකර දැඩි දඩුවම් දිය යුතුය (නි)

:       0       0

පෙරේරා Friday, 13 December 2013 12:34 AM

අනුමානයක් නැහැ. මේක පිටුපස දේශපාලුවෙක් ඇති. (නි)

:       0       0

සුමංගල ඇල්පිටිය Thursday, 12 December 2013 05:20 PM

මේක පිටිපස්සේ ඉන්න කෙනාවත් සොයන්න (නි)

:       0       0

චන්දි Thursday, 12 December 2013 06:30 PM

ඔය කැළෑ පාළුවන් අල්ලා නිසි දඩුවම් දියයුතුයි (නි)

:       0       0

අල්විස් Friday, 13 December 2013 10:38 AM

වැරැදි කාරයන්ට තරා තිරම නොබලා දඩුවම් දිය යුතුයි(දිල්)

:       0       0

පාලින්ද Thursday, 12 December 2013 07:11 PM

අයියෝ! පොලිසිය මොකද කරන්නේ? (නි)

:       0       0

දෙවිඳු Thursday, 12 December 2013 07:17 PM

ඇයි නම් පල කරන්නේ නැත්තේ? එහෙම කරනවා නම් දන්නා මිනිස්සු ඔත්තු දෙනවානෙ නායකයන් ගැන. මේ තියන බය රටේ නීතිය පිරිහීම නිසයි. මේ තත්ත්වය වෙනස් නොකලොත් ලංකාව දියුණුවට නෙමේ යන්නේ, මහා විනාසයකටයි.(නදී)

:       0       0

දුමින්ද Thursday, 12 December 2013 07:25 PM

මෙවැනි අයට ප්‍රසිද්ධියේ දඩුවම් දිය යුතුයි.මෙයාලා විනාශ කරන්නේ රටේ අනාගතයයි. (නි)

:       0       0

ආරියසේන Thursday, 12 December 2013 07:54 PM

අනුමානයක් නැහැ පළාතේ පලා බබෙක් සම්බන්ධ ඇති.දැනටමත් පොලිස් ඇපමත නිදහස් කරලාද දන්නෙ නැහැ (නි)

:       0       0

සත්‍යයා Friday, 13 December 2013 12:29 PM

කොතනත් ඉන්නවා වාගේ මෙතනත් පලා බබෙක් ඉන්නවා ඇති. මිනිස්සු පැමිණිලි කරන නිසා පොලෝසියෙන් පනිනවා නමුත් කැලැ පාලුවන් ට දන්නල පනින්නේ උන්ට පැනල යන්න කල් දීල. අනික ගස් ටික කපාගෙන ඇද ගත්තට ත් පස්සේ තමයි මේ හොරා පොලිස් සෙල්ළම කරන්නේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site