IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කල් පැන්න බෙහෙත් විද්දට සරසවි සිසුන් පාරට බසී

(සම්පත් ප්‍රියනන්දන  සහ නාලක හෙට්ටිආරච්චි)

ශ්‍රී  ලංකා සබරගමු  විශ්වවිද්‍යාලයේ   කෘෂි විද්‍යා  පිිඨයේ  සිසුන්  07 කුට  විශ්වවිද්‍යාලයේ   වෛද්‍ය මධ්‍යස්ථානයෙන්  පිටගැස්ම  සඳහා ලබාදුන්  එන්නතකින්  පසු  ඔවුහු  අසනීපව  අද (17) දා  රෝහල් ගත  කිරීමට  විරෝධය දක්වා  සබරගමු  විශ්වවිද්‍යාලයේ  මහා  ශිෂ්‍ය සංගමය විශ්වවිද්‍යාලයේ  ප්‍රධාන පිවිසුම අසල  සිට  අද (17) දා  රාත්‍රියේ  පන්දමි  දල්වමින්   කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ  පඔහින්න  මංසන්ධියට  පැමිණ  විරෝධතාවයක නිරත  වූහ.

විශ්වවිද්‍යාලයේ  වෛද්‍ය මධ්‍යස්ථානයේ  ගැටලු විසදනු!  වෛද්‍ය මධ්‍යස්ථානයේ  පහසුකම්  වැඩි  කරනු !  යන  සටන් පාඨ  මුල්කරගනිමි  ඔවුන්  විරෝධතාවයක  නිරත  වුහ.

එම  එන්නත්  බෝතල්  පරික්ෂා  කළ විට  කල්  ඉකුත් වන  දිනය  සටහන්ව  තිබෙන්නේ  ඔක්තෝබර්  මාසයෙන්  බවත් පාලන  අධිකාරියට  විරුද්ධව  ⁣එම  සිසුන් මෙලෙස  විරෝධතාවයක නිරත   වුහ.

සිසුවියන්   06  කු  සහ  එක්  සිසුවෙකු  මෙලෙස  රෝහල් ගත  කර  ඇත.



අදහස් (3)

කල් පැන්න බෙහෙත් විද්දට සරසවි සිසුන් පාරට බසී

පිටරටවැසියා Tuesday, 17 December 2024 10:17 PM

කෙහෙළියගේ බලු මැක්කන් හැමතැනම...

:       0       3

sam Wednesday, 18 December 2024 07:41 AM

ජොලි සීයගේ සහ කෙහෙළියගේ ආණ්ඩුවේ හොර බෙහෙත්...

:       0       4

Lalla Wednesday, 18 December 2024 08:04 AM

පාරට බැස විරෝධතා කළ කට්ටිය දැන් ආණ්ඩුව කරන්නේ. දැන් පෙලපාලි නොව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට වග බලා ගනිල්ලා... ඔබලාට මොලේ කළඳක් හරි තියෙන එවුන් කියලා අපි හිතාගෙන ඉන්නේ...

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site