කළුතර පන්විලදී බසයක් සොරාගෙන එහි ඇන්ජිම හා ගියර් පෙට්ටිය ගලවා වෙනත් බසයකට සවි කළැයි කියන බස් හිමියකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
2025 දෙසැම්බර් මස 18
591
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෑලි ගලවන්න බසයක් සොරාගනී
චමී Friday, 27 September 2013 04:39 PM
කළුතර මාර කොල්ලොනේ ඉන්නේ (නි)
උපාලි Friday, 27 September 2013 02:08 AM
මේවා මෝඩ හොරකම්. ඉස්සර ලංගමේ තිබුණා 'ගර්හිත බස්' වෙන්දේසි කියලා ජාතියක්. හොඳ තත්වයේ බස් 'ගර්හිත' කියලා වෙන්දේසියට දාලා පන්නගෙන මුදලාලිලා වැඩේ කර ගත්තා. අන්න එහෙම ක්‍රම ආයෙත් භාවිතයට ගන්න ඕනෑ. (නි)
ගාමිණී කුවෙයිට් සිට Friday, 27 September 2013 02:41 AM
කළුතර කට්ටිය ඔහොම තමයි. කළොත් මහා පරිමාණෙන්. කළුතර දුම්රිය අංගනයේ නවත්තලා තිබෙන කෝච්චි පෙට්ටි වෙන කොහෙට හරි ගෙනියනවා නම් යහපති (නි)
සත්‍යයා Friday, 27 September 2013 04:21 AM
ඉස්සර හොරකමක් කරනවා කියන්නේ ඇණයක් මුරිච්චියක් සොරා ගත්ත අවස්ථාවකට. දැන් ඉතින් හොරකමක් ලෙස ගණන් ගන්න නම් අඩු තරමින් බස් එකක්ම හොරකම් කරන්න ඕනෑ. තව ටික දවසකින් අහන්න ලැබේවි, නැව් දුම්රිය එන්ජින් හොරකම් කරලා කියලා. රටම උගස් තියන අයට ඕවත් වැඩද ? මහා මේරුව ගිලපු එකාට අග්ගලාවත් කජ්ජක්ද? (නි)
අමිල කටුනායක Friday, 27 September 2013 04:58 AM
අහුවුණේ එක් අයෙක් පමණි (නි)
ඇෆ්ගන් නිමල් Friday, 27 September 2013 12:46 PM
ඕක නම් යකඩ ගොඩක්. පණ පිටින් මිනිස්සුගේ කෑලි ගලවා විකුණන එක ලංකාවේ නොවෙනවා නෙමේ. (ස)
සරත් Friday, 27 September 2013 06:57 AM
කළුතර පන්නිල කියන්නේ කොහෙද අනේ.(නදී)
දර්ශන් Friday, 27 September 2013 08:16 AM
ඔහොමම ලොකු හොරකම් කරන තක්කඩින්ටත් දඩුවම් ලබේවා.(නදී)
අජිත් කරුණාරත්න Thursday, 26 September 2013 08:17 PM
අපේ ගම් පළාතේ මෙච්චර තක්කඩි හොරු ඉන්න එක ගැන අවංකවම මම ලැජ්ජා වෙනවා. මේ කට්ටියට උපරිම දඬුවම් ලබා දිය යුතුයි. (නදී)
ටිරෝන් Friday, 27 September 2013 09:40 AM
හොයලා බලන්න තියෙන්නේ, මෙයා සල්ලි නැතිවෙනකොට බැංකුත් කැඩුවද කියලා (නි)