IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කොලු කල්ලියේ මහ හොරකම වරදී

දෙමටගොඩ බේස්ලයින් පාරේ උකස් ආයතනයක සේප්පුව කඩා රන් බඩු සොරාගැනීමට තැත් කළැයි පාසල් සිසුවකු ඇතුළු ලාබාල තරුණයින් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

වයස අවුරුදු 16, 20 හා 23 වයස්හි පසුවන තරුණයින් බිත්තියක සිදුරක් හදා උකස් මධ්‍යස්ථානයට ඇතුළු වී එහි සේප්පුවේ අනතුරු නළාවට සම්බන්ධ වයරයක් කපා දමා සේප්පුව කඩමින් සිටියදී කිසිවකු පොලිසියට දන්වා ඇතැයි කියති.



අදහස් (0)

කොලු කල්ලියේ මහ හොරකම වරදී

ජෝන් Friday, 13 November 2015 03:30 AM

මේ ළමයි ලොකු වෙනකොට මොනවා නොනරයිද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 13 November 2015 06:01 AM

ඉක්මනින් පොහොසතෙක් වෙන්නනේ කලපනාව , දැන් ඉතින් කාල වරෙන්කො කල් දෙරම් බත් ! (ස)

:       0       0

ලහිරු Friday, 13 November 2015 06:15 AM

අන්න කොල්ලෝ... ! මේ ළමයි ටික දාලා චිත්‍රපටියක් කරන්න තරම් වටිනවා (නි)

:       0       0

සංගීත් Thursday, 12 November 2015 03:54 PM

වයසට නෙමෙයි වැඩ.(හේ)

:       0       0

සචිත් Friday, 13 November 2015 08:01 AM

මේ ළමයින්ගේ වයසටද වැඩ? (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Thursday, 12 November 2015 10:51 PM

මේ දැනුම හොඳ වැඩකට යෙදාගත්තා නම් නියම දක්ෂ කොල්ලෝ ටිකක් !! (නි)

:       0       0

එරංග Friday, 13 November 2015 12:46 AM

අනේ හැබෑට මෙහෙමත් ළමයි? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 257 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1053 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site