පුත්තලම මන්නාරම් මාර්ගයේ එලුවන්කුළුම දිය පැන්නුම අඩි දෙකකින් ඉහළ යාම නිසා අද උදේ සිට එම මාර්ගය අවහිර වී ඇතැයි පුත්තලම ආපදා කළමනාකරණ මධ්‍යස්තානය කියයි.
ඡායාරූප රෝවන් පෙරේරා
2025 දෙසැම්බර් මස 18
610
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කලා ඔයත් පිටාර ගලයි
සත්‍යානන්දන් Sunday, 20 October 2013 10:05 PM
පුට්ටලමේ සිට මන්නාරමට දුම්රිය පාරක් තියෙනවනේද?ඇයි කෝච්චියක් දාන්න හෙන ගහලද? (අ)
දිල්හානි Sunday, 20 October 2013 01:33 PM
චාන්ස් එක හොදයි. විදුලි බිල අඩු වේද? (නදී)
ලාල් Sunday, 20 October 2013 03:33 PM
දැන් ඔහොම උනාට පායන කාලෙට ප්‍රයෝජනයට ගන්න ඔය වතුර ප්‍රවේසම් කරගන්න විදිහක් නැහැනේ .(නදී)
සුගත් Monday, 21 October 2013 06:50 AM
සත්‍යායනන්දන් මහත්තයෝ, කවදා ඉදලද පුත්තලමේ සිට මන්නාරමට දුම්රිය ගියේ? මම දන්නා තරමට අනුරාධපුරේ (මැදවච්ච්යේ) ඉදලා තමයි රේල් පාර තියෙන්නේ. ඒකත් මඩු වලට විතරයි. මන්නාරමටම සම්පුර්ණ කරලා නැහැ. (නි)
නලින් Sunday, 20 October 2013 05:54 PM
දිල්හානි නගේ කලා ඔයෙ කවදා ඉදලද විදුලිය නිපදවන්නේ.(නදී)
සම්පත් Monday, 21 October 2013 09:10 AM
සතියක් පායන කොට වතුර නැහැ කියනවා. (ස)
මිහිර Monday, 21 October 2013 09:51 AM
හැමදා නියං එක දා වැහි වලාවේ.... (ස)
චන්දි Sunday, 20 October 2013 10:30 AM
අනේ .., පුංචි ළමයි පරිස්සම් කර ගන්න .., (නදී)
රජින්ද Monday, 21 October 2013 10:49 AM
මෙහි දක්වා ඇති එලුවන්කුළුම දිය පැන්නුම අවට ප්‍රදේශය වර්ෂාවෙන් මාස දෙකකට පමණ පසු ඉතාමත්ම සුන්දර දසුනක් මවන්නීය. විල්පත්තු අභය භුමියේ ප්‍රධාන පිවිසුමක් වන මෙය කිසි ලෙසකින්වත් සංවර්ධනය නොකළ යුතු මාර්ගයකි. එසේ සංවර්ධනය කළහොත් විශාල වශයෙන් අලි ඇතුන් ඇතුළු ලංකාවේ වැඩිම දිවි ගහණයක් වෙසෙන විල්පත්තු වන දෙව්ලිය පරිහානිය කරා මෙහෙයවන්නකි. ඔබට කුවේණි බලකොටුව නැරඹීමට අවශ්‍ය නම් මේ මාර්ගයේ ගමන් කල හැක. (ස)
සුවාරිස් Sunday, 20 October 2013 08:15 PM
සමහරු ඔය දිල්හානි කියනවා වගේ මෝඩ කතා කියලා මදිවට අනික් මිනිස්සුන්ට මෝඩයා කියලත් කියනවා. (නි)
රංග Sunday, 20 October 2013 08:59 PM
මම නම් කියන්නේ මෙහෙම වෙනවා නම් හොදයි කියලා (නි)