කලා ඔය ප්‍රදේශයේ ගංජා බෙදාහැරීමේ යෙදී සිටි අයෙකු යතුරු පැදියක් සමග අත් අඩංගුවට ගත් බව සාලිය වැව පොලීසිය කියයි.
ගංජා ග්‍රෑම් 230 ක් ඔහු ලග තිබූ බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කලා ඔයට ගංජා බෙදන්නා අත් අඩංගුවට
ගජමන් Saturday, 17 August 2013 12:01 PM
අල්ලනවා, පොලිස් ඇප දෙනවා. ආයෙත් එලියට එනවා. ආයෙත් මහ පරිමානිකව කරනවා. ඔහොම යං.(නදී)
ගීතා Saturday, 17 August 2013 12:19 PM
saliyawewa policiyata apage pranamaya
ගීතා Saturday, 17 August 2013 12:21 PM
සාලිය වැව ප්‍රෙද්ශයේ මත්පැන් අළෙවිය යහාම නතර කරන්න පියවර ගන්න.(නදී)
මීනා Saturday, 17 August 2013 01:23 PM
ග්‍රෑම් 500 තියාගන්න පුලුවන් නේද? (නදී)
ජයසූරිය Saturday, 17 August 2013 10:07 AM
සාලිය වැව පොලිස්ථානයේ ස්ථානදිපති තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට ප්‍රණාමය.(නදී)
මෂූමුද් Saturday, 17 August 2013 09:11 PM
කාලයකින් හොද වැඩක්! (නි)
මසූඩ් Saturday, 17 August 2013 10:46 PM
හොද වැඩක් සාලියපුර පොලීසියට ආචාරය. (ස)