IMG-LOGO

කෝලි - අනුෂ්කා චෙක් රටට ගිහින්

2016-09-08-ent-81

ජනප‍්‍රිය ක‍්‍රිකට් ක‍්‍රීඩක විරාත් කෝලි පසුගියදා චෙක් රාජ්‍යයට ගියේ සිය පෙම්වතිය අනුෂ්කා ශර්මා සමඟ නිවාඩුවක් ගත කිරීම සඳහාය. කලක් ඈත් වී සිටි මේ යුවළ සිය සම්බන්ධයට දෙවන අවස්ථාවක් ලබාදීමට තීරණය කර තිබේ. එය ඔවුන් දෙදෙනාගේම රසිකයන්ට සතුටක් බැව් ඔවුන්ගේ ප‍්‍රතිචාරවලින් වටහාගත හැකිය.

චාම් ඇඳුමින් සැරසුණ ඔවුන් දෙදෙනා භෝජනාගාර සහ අවන්හල්වලට ප‍්‍රසිද්ධ නැප්ලාව්කා පෙදෙසේ අතිනත් පටලාගෙන ඇවිද යන දර්ශන රසිකයන්ගේ කැමරාවල සටහන් වූයේය.

මේ දිනවල අනුෂ්කා සිටින්නේ චෙක් රාජ්‍යයේ ප‍්‍රාග් නුවර රූගත කිරීමකට සහභාගි වෙමිනි. ‘ද රින්ග්’ නම් වූ මෙම පේ‍්‍රමනීය චිත‍්‍රපටියේ ප‍්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ශාරුක් ඛාන්ය.

 

2016-09-08-ent-80
2016-09-08-ent-79
2016-09-08-ent-78



අදහස් (0)

කෝලි - අනුෂ්කා චෙක් රටට ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 40 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 13 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 664 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site