(විමුක්ති එස් රුද්‍රිගු)
අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් නුවර මොන්ටරේ පාක් නගරය ආසන්නයේ පැවති චීන නව වසර සැමරුම් උත්සවයකදී සිදු වූ වෙඩිතැබීමකින් 10 දෙනකු මියගොස් තවත් 10 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම වෙඩිතැබීම සිදුව ඇත්තේ සෙනසුරාදා එරට වේලාවෙන් පස්වරු 10 ට පමණ බවත් සැකකරු පිරිමි පුද්ගලයකු බවත් ලොස් ඇන්ජලිස් පොලිසිය පවසා තිබේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කැලිෆෝනියාවේ වෙඩිතැබීමකින් 10ක් මරුට
පිටිගල මිලානෝ Sunday, 22 January 2023 06:22 PM
ඇමරිකාවේ ජීවත්වීම සෝමාලියාවේ ජීවත්වනවාටත් වඩා භයානකයි. නිතර සමූල ඝාතන සිදුවේ. ෂොපින් මෝල් එකට යන ඔබද පාසැල් යන ඔබේ දරුවාද නැවත ගෙදර එන තෙක් විශ්වාස නැත. පොහොසත් නොවන සියල්ලටම ඇමරිකාවේ ජීවත්වීමට සිදුවන්නේ දරුණු අපරාධ සිදුවන ප්‍රදේශවලයි. එවන් ප්‍රදේශවල පාසල් වලට යාම පවා අති භයානකයි. බොහෝ සිසුන් තුවක්කු අතදරන අතර මතට ඇබ්බැහි බොහෝ අය ඇත. මත්ද්‍රව්‍ය පවා විකුණන ඔවුන්ගේ කල්ලිවලට ඔබේ දරුවාද ඇතුළත් නොවූවොත් නිතර කරදර සිදුවේ. චිකාගෝ සවුත්සයිඩ්වලදී මේ දේවල් මම ඇසින් දුටුවෙමි...
gunda Sunday, 22 January 2023 08:29 PM
ලංකාවත් ඇමෙරිකාවට දෙවැනි වන්නේ නැත... අපි එහෙමයි.
චන්දන Monday, 23 January 2023 05:57 AM
ඇමරිකාව අනාරක්ෂිත රටක් . සංචාරය කිරීමෙන් වළකින්න .