IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කලවානේ වෙඩි තැබීමක්

කලවාන වේවැල්කඳුරේ පැල්වත්තේ නිවසක පනස් අට හැවිරිදි කතකට වෙඩි තබා ඇතැයි ද දියණියගේ ගෙදරදී ඇයට වෙඩි තබූ බව කියන හිටපු සෙබළකු (32) සොයන බවද පොලිසිය කියයි.



අදහස් (0)

කලවානේ වෙඩි තැබීමක්

සරත් Sunday, 13 March 2016 08:42 AM

ඔබ ඉල්ලුවේ වෙනසක් නේද? නරක නැහැනේ දැන්. ඔහොම යමු (නි)

:       0       0

මිලානෝ Sunday, 13 March 2016 08:37 AM

රණවිරුවන්ගෙන් සමාජයට හරිම හිරිහැරයි දැන්. මීට ඉහතින් ඇති රථ අනතුරත් මෙසේම පුවතක්. (නි)

:       0       0

අන්වර් Sunday, 13 March 2016 05:59 PM

සමහරු අදහස් දාන්නේ මේක හරියට ආණ්ඩුව කළා වගේනේ. සොයාබලා තීරණයක් ගැනීම තමයි කළයුතු වෙන්නේ (නි)

:       0       0

මුන්සීර් Sunday, 13 March 2016 09:48 AM

මෙයාලට අවි හම්බවන්නේ කොහෙන්ද? (බ)

:       0       0

සුමිත්‍ර බස්නායක Sunday, 13 March 2016 12:17 PM

මුන්සීර්,මෙයාලා ඔය ඉහළ ලොක්කන්ගේ අත කොළුනේ. සුරතල් බේබිල දැන් ලොකුවෙලා. දැන් පදුරකට ගහපුවම පාතාලයේ පැටව් හෝ ගාල විසිවෙනවා.අපේ ලංකාවට දෙය්යන්ගේම පිහිටයි. (බ)

:       0       0

ජයා Sunday, 13 March 2016 12:49 PM

කෝ මේ ජේවීපී අනුර (බ)

:       0       0

සෞදි සරත් Sunday, 13 March 2016 06:08 AM

දැන් වෙඩි ඇහෙන්නේ එදා උතුර අද දකුණ මාරු වෙලා වගේ (බ)

:       0       0

රූපසිංහ Sunday, 13 March 2016 04:05 PM

මෙන්න තවත් ජන්ද ප්‍රතිඵලයක්. මේවා අසන්නට නොවේ ජනතාව නව රජයට ජන්දය දුන්නේ. (බ)

:       0       0

යහම්පත් Sunday, 13 March 2016 06:55 AM

දැන් රට හැම තැනින්ම වෙඩි හඬ ඇරෙන්න වෙන කිසිම දෙයක් අසන්නට නැහැ වගෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site