මාස කිහිපයකට පෙර පිළියන්දලින් අතුරුදන් වූ තරුණියක, තරුණයකු සේ වෙස් වලාගෙන සිටි තවත් තරුණියක සමග බෝඩිමක සිටිය දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මීට පෙර ද මේ තරුණියක ‘තරුණයා‘ සමග සිටි බව ද පොලිසිය කියයි.
තරුණිය පිළියන්දල රෙදි කඩයක වැඩ කර ‘තරුණයා‘ සමග බෝඩිමේ ජීවත් වී ඇති බවත් කියති.
2025 දෙසැම්බර් මස 18
661
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘කොල්ලයි‘ කෙල්ලයි සැකපිට
ටිකිරි Friday, 18 March 2016 04:02 PM
මෙයත් සුදු වෑන් වල ගිය ලිස්ට් එකේ ජිනීවා වලටත් ගියාද දන්නේ නැහැ .(අ)
චානක Thursday, 17 March 2016 09:07 AM
හරිම ප්‍රහේළිකාවක්නේ මේක (නි)
නුවන් Thursday, 17 March 2016 09:09 AM
මට නම් මේක තේරෙන්නේ නැහැ. ඔක්කොම අවුල් වෙනවනේ (නි)
මැටිපහන Thursday, 17 March 2016 09:59 AM
දෙන්නෙක් එකට එක බෝඩිමක කැමැත්තෙන් එකට ජීවත්වෙන එක අත්අඩංගුවට ගන්න ඕනෑ කාරණයක්ද? (නි)
නන්දලාල් ද සිල්වා Thursday, 17 March 2016 10:34 AM
මේ කාලේ ඔහොම "විපර්යාස" සිද්ධවෙනවා. මේ දෙදෙනාම මානසික රෝහලකට යවා හැකි ඉක්මනින් පරික්ෂා කර ප්‍රතිකාර නොකොළොත් පසුවට දරුණු රෝගීන් වෙන්නත් පුළුවන් (නි)
හිරුණි Thursday, 17 March 2016 06:24 PM
අනේ මන්දා මේ රටේ සිද්ධවෙන දේවල්? මේවා අහනකොට අපිටත් පිස්සු වගෙයි (නි)
රිචි බාලසුරිය Thursday, 17 March 2016 11:29 AM
එකට ජිවත් වීම වරදක්ද ? නොදන්නා නිසා අහන්නේ (බ)
කුමාර් (ගල්ෆ්) Thursday, 17 March 2016 12:05 PM
මෙයාලා ඇමෙරිකාවේ ඔබාමා ගේ පක්ෂේ අයවෙන්න පුළුවන්, (බ)
ඉන්දු Friday, 18 March 2016 01:31 AM
මෙය මානුෂිකව බැලිය යුතු තත්වයක්. මේ වගේ අය අත්අඩංගුවට අරගෙන මේ ප්‍රශ්න විසඳන්න බැහැ. (නි)
සොපි Thursday, 17 March 2016 01:45 PM
තනි තටුවෙන් පියාඹන්න....(බ)