ඉංගිරියේ නිවසක සේවකයකුට ලබාදුන් යතුරුපැදියෙන් ගොස් වෙළඳ සේවිකාවක් යහළු කරගැනීමට ගත් උත්සාහය අසාර්ථක වී යැයි ද එම නිවසින් රුපියල් 23000ක් සොරාගෙන ඒ යතුරුපැදියෙන්ම පළාගිය බව කියන සේවකයා අත්අඩංගුවට ගත් බවද ඉංගිරිය පොලිසිය කියයි.
එම වෙළඳ සේවිකාව ලවා ඔහු ගෙන්වා ගැනීමට පොලිසිය යෙදූ උපක්‍රමය සාර්ථක වූ බවද පොලිසිය පවසයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කෙල්ලගේ මායමට සැකකරු ළඟටම එයි
ජයතු Wednesday, 14 September 2016 07:15 PM
හැටහතර මායමෙන් එකක් පාවිච්චි කරන්න ඇති. (නි)
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Wednesday, 14 September 2016 07:30 PM
ගැහැණු මොළේ හැඳි මිටේ දිගයි කිවුවේ ඉස්සර. දැන් ගැහැණුන්ට කරන්න බැරි දෙයකුත් නැති බව මින් පේනවා (නි)
ජයා Wednesday, 14 September 2016 10:35 PM
පොලිසියේ උපක්‍රම හුඟක් වෙලාවට සාර්ථක වෙනවා තමයි. (නි)