IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කොල්ලාගේ කුරුමානම වරදී

15 හැවිරිදි පාසැල් දැරියක පාසැල් යමින් සිටියදී මාදම්පේදී ලොරියකට බලෙන් නන්වාගෙන ගිය 19 හැවිරිදි තරුණයෙකු අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

යතුරු පැදියකින් ආ තරුණයා දැරිය ලොරියට නන්වාගෙන  යතුරු පැදියද ලොරියෙන් රැගෙන යමින් සිටි බවත් ලොරිය හා රියදුරාද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

 



අදහස් (0)

කොල්ලාගේ කුරුමානම වරදී

පිටබැද්දර ජයා Tuesday, 16 July 2013 04:07 PM

ආදරේට වෙන්නැති අනේ.(ස)

:       0       0

චමී Tuesday, 16 July 2013 01:42 PM

ලොරිය අරන් තියෙන්නෙ හයර් එකටද? (දී)

:       0       0

උපාලි Tuesday, 16 July 2013 09:41 AM

ප්‍රාදේශීය සභාපති කෙනෙක් වෙන්න පුහුණුවක් ලබා ගැනීමේ පවිත්‍ර චේතනාවෙන් කරන්න හදපු දෙයක් වෙන්න ඕන. ලොරියෙ කට්ටියටත් එක්ක දුන්න නම් හය මාසයක් විතර ආණ්ඩුවේ වියදමින් රෝහල් ගතවෙන්න අපි කවුරුත් 'අනේ හොඳයි' කියනවා. (ත)

:       0       0

ප්‍රසාද් Tuesday, 16 July 2013 09:52 AM

මෙච්චරකල් හිතාගෙන හිටියේ මේවගේ ඒවා තියෙන්නේ හින්දි චිත්‍රපටිවල විතරයි කියල. (ත)

:       0       0

නිශාර්ඩ් Tuesday, 16 July 2013 09:55 AM

බලෙන් පැහැරගෙන යාමක් නම් විත්තිකරු වෙනුවෙන් නීතිඥයෝ පෙනී සිටියට කමක් නැහැ. ඔහු කළේ වරදක් බව ඔහුට පැහැදිලි කරදී නිසි දඬුවම ලබා දිය යුතුයි. රැකියාව හැටියට මුදල් හම්බ කිරීම වගේම සමාජය යහමගට ගෙනයාමට සම්මාදම් වීමද ඔබේ යුතුකම බව හැම නීති මහත්තයෙකුම හිතට අරන් වැඩ කරනවා නම් ලංකාවෙ සිදුවෙන අපරාද අඩු කරගන්න පුළුවන්. (නි)

:       0       0

අර්ෂා Tuesday, 16 July 2013 10:06 AM

මෙගා සීරියල් වල විපාකේ තමයි මේ. (දී)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 16 July 2013 10:07 AM

ලොරියකට කොහොමද බලෙන් නග්ග ගන්නෙ? බලෙන්ම නෑගල වෑඩේ අහු වුනාම වෙන කතාවක් කියනවා වගේ (දී)

:       0       0

වරුණ Tuesday, 16 July 2013 10:09 AM

ඕක තමා ප්‍රසාද් ආශ්චර්ය කියන්නේ (දී)

:       0       0

ලලිත්-SL Tuesday, 16 July 2013 02:08 PM

කතාවේ හැටියට මටනම් පිළිගන්න බැහ ඔය ගැහැණු ළමයව බලෙන් අරන් ගියා කියල. අහු උනාම ඔහොම කීවාට. (අ)

:       0       0

රූපවති Tuesday, 16 July 2013 10:45 AM

දෙවියන්ගේ පිහිටෙන් එක අපරාදයක් වැළකුණා, දෙමා පියොත් දරුවන්ගේ ආරක්ෂාව ගැන මීටවඩා සැලකිලි මත් විය යුතුයි,,,,?දරුවෙකුට දැන හෝ නොදැන ,සිදූ වන ඇතැම් සිද්ධීන්, කරදර, නිසා මුළු ජීවිතේම වන්දිගේවන්න සිදුවෙනවා සේම දෙමාපියනුත් මැරෙන තුරාම විදවනවා ,,,? (අ)

:       0       0

අනුරාධ. Tuesday, 16 July 2013 03:23 PM

සිවිල් නීතියේ ප්‍රකාර වයස අවුරුදු 18 ට අඩු ගැහැණු දරුවෙකුව, දරුවාගේ කැමැත්තෙන් රැගෙන ගියත් එය බලහත්කාරකමක් හැටියටයි සලකන්නේ. එය බරපතල දඬුවම් ලැබිය හැකි වරදක්.ගැටලුව තියෙන්නේ දැන් අපේ රටේ අවිචාරවත් තත්වය නිසා දඬුවම් ලැබේද කියන එක.වැරදිලාවත් ඒ අයට වෙච්චදේ මතක නැහැ කිවුවොත් නිරපරාදේ වසර ගණනාවකට "ලොරිය" හිරේ යනවා. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 343 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site