IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කොල්ලකරුවෝ සැණෙන් ඇල්ලෙති

දෙමටගොඩ මිතුරකු හමුවීමට පැමිණි තරුණයකුගේ  රුපියල් 24500 ක් පැහැරගෙන පලාගිය ත්‍රිරෝද රථයක සිටි පස් දෙනෙක් පිටකොටුව රථවාහන පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.

 

 

 

 



අදහස් (0)

කොල්ලකරුවෝ සැණෙන් ඇල්ලෙති

දොන්සේතං Wednesday, 30 October 2013 03:18 PM

සැනෙන් මංකොල්ල කති. සැනෙන් අල්ලති. ඒසැණින් පලවෙති. ඒසැණින් අපි කියවති. කාටද ආඩම්බර. (ස)

:       0       0

ශාන් Wednesday, 30 October 2013 11:31 AM

තව ටික දවසක් යද්දී හොරු වැඩිවෙයි වගෙයි පෙනෙන්නේ (නි)

:       0       0

උපාලි Wednesday, 30 October 2013 12:02 PM

එකම කට්ටිය වෙන්න ඇති. (ස)

:       0       0

අමිල කටුනායක Wednesday, 30 October 2013 01:22 PM

සෙල්ලම් ඇල්ලෙති, එසැණන් පළවෙති (නි)

:       0       0

අමිල - කටුණායක Wednesday, 30 October 2013 01:22 PM

සැනෙන් අල්ලති. එසැණින් පලවෙති. (ස)

:       0       0

ආරියසේන Wednesday, 30 October 2013 07:37 PM

ත්‍රීවීල් වලින් හොරකම් කරලා බේරෙන්න අමාරුයි. එතන ඉන්න අනෙක් ත්‍රීවීල් අයිතිකාරයෝ ඒවාගේ හොර වැඩක් වුණ ගමන්ම පොලිසියට නම ගම වීල් එකේ අංකය ඔක්කොම විස්තර දෙනවා.හුගක් වෙලාවට යම් ස්ථානයක ගාල් කර තිබෙන ත්‍රීවීල් රථයක නැග්ගොත් තමන් අනවශ්‍ය කරදර වලට මුහුණ දෙන්න වෙන්නේ බොහොම කලාතුරකින්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 618 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site