IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කේලම් කියා ගුටි කති

ඉන්දියා ජාතිකයකු ඉන්දුනීසියා ගැහැනියක සමග නිදා ගනු දිටී යැයි කුවේට් රාජ්‍යයේ මන්ගාප්හි ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු කේලමක් දුරදිග ගොස් ඉන්දියා ජාතිකයෝ පිරිසක් ශ්‍රී ලාංකිකයනට පහර දුන්හ. තුවාල ලැබූ ඔවුහු රෝහල් ගත කරනු ලැබූහ. මේ ශ්‍රී ලාංකිකයන් එනතුරු මඟරැක සිට පහරදුන් ඉන්දියා ජාතිකයනගෙන් පිරිස පනැ ගිය නමුත් දෙදෙනකු අල්ලා ගැනීමට කුවේට් ආරක්ෂක නිලධරයෝ සමත් වූහ.



අදහස් (0)

කේලම් කියා ගුටි කති

ෂෙරීෆ් Friday, 16 November 2012 10:36 PM

අපේ අයගේ සිරිතක්නේ යන යන තැන ලෙඩ දා ගන්න එක (ස)

:       0       0

හේරත් Friday, 16 November 2012 11:03 PM

ඇත්ත කියලා පැත්තක් ගියාට කමක් නැතිවුණත්, ඔත්තු බලපු එක නම් ගුටිකන්නම වටින වැඩක්. (නි)

:       0       0

පිටිගල Saturday, 17 November 2012 03:51 AM

තමන්ගේ ජාතික මෙහෙවර අකුරටම ඉටු කරලා තියෙන්නේ. (නි)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 17 November 2012 07:18 PM

ලංකාවෙ අය කියන්නේම ඕපා දූප. රට ගිහිං කරන්නේත් ඕකම තමයි..!(නු)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 17 November 2012 07:35 PM

ලංකාවෙ අය කියන්නේම ඕපදූප.. රට ගියත් හොදටම කරන්නෙ ඔය ටිකනෙ..(නු)

:       0       0

සරත් Saturday, 17 November 2012 09:18 AM

නරියා මිදි ඇඹුලයි කියපු කතාවයි , බල්ලා පිදුරු කන්නෙත් නෑ කන කොනාට දෙන්නෙත් නෑ කියන කතාවයි දෙකම එකතුකරලා (ස)

:       0       0

ඩැරල් ෂෙරිෆ් Saturday, 17 November 2012 07:44 PM

ජනාධිපතිතුමත් කිව්වෙ ඕකනේ.. එන්නේම කේලමක් කියාගෙන කියලා.!(නු)

:       0       0

නිශාද් ප්‍රීනා Saturday, 17 November 2012 09:31 AM

පිට ගැහැණුන්ට බැල්ම හෙලන පිරිමි ගොඩක් මැද පෙරදිග ඉන්නවා.. තමන්ට අයිති වැඩේ කරගෙන ගියාම ඉවරයිනේ.. මේ මනුස්සයත් ඔය කාන්තාවසමග මිතුරුවෙන්න උත්සාහ කරන්න ඇති.. තරහට කේලම් කියලා ගුටිත් කාලා.. හොද පාඩම් මේ අයට..!(නු)

:       0       0

සිසිර Saturday, 17 November 2012 10:02 AM

අන් සැපතට ඉරිසියා කරන්න එපා (ස)

:       0       0

නිලූ Saturday, 17 November 2012 10:35 AM

සිංහලයගේ හැටිනේ . එතෙන්ට එකයි මෙතනට එකයි කිය කිය ඇවිදින එක (ස)

:       0       0

අමල් Saturday, 17 November 2012 07:49 PM

බෞද්ධ රටක කොල්ලෝ නිසා කමක් නැහැ. (නි)

:       0       0

හේරත් Saturday, 17 November 2012 11:35 AM

නිලූ නංගි ඔයත් කරන්නේ ඔය ටිකමනේ (ස)

:       0       0

ලක්ෂි Friday, 16 November 2012 05:40 PM

නිදාගත්තට මොකද වෙන්නේ (ස)

:       0       0

අමර Friday, 16 November 2012 05:59 PM

හොඳ වැඩේ , අනුන්ගේ කේලම් කියයන අය තමන්ගේ කුණු ගැන දන්නේ නෑ (ස)

:       0       0

නිලූ Saturday, 17 November 2012 11:51 AM

ඇයි හේරත් අයියට රිදුනේ ? (ස)

:       0       0

ප්‍රසන්න Saturday, 17 November 2012 11:36 AM

නිලූ නංගි , දෙමළ ඩයස්පොරාවේ කෙනෙක් වගේ (ස)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 17 November 2012 08:53 PM

ඉරිසියාවනේ.... (නි)

:       0       0

උෂාන් Friday, 16 November 2012 06:02 PM

මේ කරලා තියෙන්නේ හොද නැතිම වැඩක්. ගහලා මදි, රටේ නමත් කනවා. (නි)

:       0       0

නිලූ Saturday, 17 November 2012 12:04 PM

අයියා, ජාත්‍යන්තර ඇත්ත ඇතිසැටියෙන් කියන එකතමයි හොද. නේද? (නි)

:       0       0

උදිත් Friday, 16 November 2012 06:30 PM

යකුනේ. සල්ලි හොයන්න ගියානම් සල්ලි හොයාපල්ලා. (නි)

:       0       0

අජිත් Friday, 16 November 2012 07:05 PM

ගියතැනක කට පියාගෙන ඉන්න බැරි හැටි . ගුටිකාපු එකමයි හොඳ (ස)

:       0       0

සිල්වා Saturday, 17 November 2012 09:43 PM

අපේ අය වැරදි වුණත් ඉන්දියන් කෙනත් කරලා තියෙන්නේ වැරදි වැඩක්නේ. නේද? (නි)

:       0       0

දයා, සවුදි Saturday, 17 November 2012 01:05 PM

ඕක මහ දෙයක්යැයි අපේ අක්කලා, නංගිලා කරන දේවල් දකිද්දී? (නි)

:       0       0

රණසිංහ Friday, 16 November 2012 07:56 PM

අනුන්ගේ කුණු ගොඩවල් හොයනවට හොඳම වැඩේ ...රට ගියානම් තමන්ගේ වැඩක් බලාගෙන කීයක්හරි හම්බකරගෙන ඉන්නේ නැතුව අනුන්ගේ ඒවා හොයන්න යනවා (ස)

:       0       0

චාමිරා Friday, 16 November 2012 08:13 PM

කට හින්දලු මාළුවා නහින්නේ (ස)

:       0       0

නිශාන්ත Saturday, 17 November 2012 11:33 PM

කුවේට් වල ඉන්න අපේ ලංකාවේ කට්ටිය ඔය වැඩේ කරනවා. (නි)

:       0       0

සුසන්ත Friday, 16 November 2012 08:47 PM

හොද වැඩේ

:       0       0

සකල Saturday, 17 November 2012 03:26 PM

අනේ නිලූ ඔයා කැමති දෙයක් මට කියන්න , මම තරහ නෑ...ඒ උනත් සිංහලයගේ හැටි කියනකොටනම් මට තරහා යනවා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site