”එක් එක් අයට අවශ්‍ය විසැඳුම් හෝ පිටරටට අවශ්‍ය විසැඳුම් අපේ රජයෙන් දෙන්නේ නැහැ. අප දෙන්නේ අපේ රටට අවශ්‍ය විසැඳුම්. එහෙයින් පිටරට ගිහින් කේලාම් නොකියා අපේ රට ගොඩ ගැනීමට උදව් කරන ලෙස එවැනි අයට ඇරියුම් කරනවා” යැයි මහින්ද රාජපක්ෂ ජනපති පොළොන්නරුව ගල්ලෑල්ලේ දී ප‍්‍රකාශ කෙළේය. බොරු තර්ක මත බොරු විවේචන නොකැර ක්‍රෝධය හා වෛරය, නොපතුරුවා සාධාරණ විවේචනය මාධ්‍ය යුතුකම බව කී ජනපති රජය ජනමාධ්‍යයට කැමැති බව ද සඳහන් කෙළේය.
2025 නොවැම්බර් මස 04
703
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2372
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කේලම්කාරයනට, බොරු විවේචකයනට ජනපතිගෙන් අවවාදයක්
හර්ෂ Sunday, 29 January 2012 08:48 PM
ඔබතුමාට මේ ජාතික ප්‍රශ්නය විසදන්නත් ශක්තිය නොඅඩුව ලෑබේවා.!!! ඒකීය ශ්‍රි ලංකාව දිවිහිමියෙන් සුරෑකිය යුතුයි`. මොකද උදාර තරුණ ජිවිත ලක්ෂගනණක් ඔවුන්ගේ ජිවිත පුජාකරලයි අද අපි නිදහසේ ජිවත්වෙන මේරට බේරගත්තෙ. ඔවුන්ට කරන්න පුලුවන් උපරිම ගරුත්වය ඔවුන් ජිවිත පරිත්යාගයෙන් රෑකදුන් රට ඉදිරියටත් රෑකගෑනීමයි . එයට සෑම ජාතියකටම සමගියෙන් ජිවත්වියහෑකි ස්ථිරසාර දේශපලන විසදුමක් ලබාදීම පක්ෂ,විපක්ෂ සියලුම ජනතා නියෝජිතයන්ගේ පරම යුතුකමයි
පාලිත Monday, 30 January 2012 07:34 AM
ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාගේ කියමන රත්තරං. අපි මොකටද එක එක්කෙනාට ඕන ආකරය දේවල් කරන්නෙ. ඔබතුමා වගේ කොන්ද පන තියෙන නායකයින් අපේ රටේ හිටියනම් මෙහෙම වෙන්නෙ නැහැ. ඔබතුමා නොබියව ඉදිරියට යන්න. රටට ආදරය කරන සියලු ජනතාව ඔබ සමගයි. ඔබට නිරෝගී බව ශක්තිය ධෛර්යය ලැබේවා. දීර්ඝායුෂ පතමි
ලක්ෂ්මන් Monday, 30 January 2012 11:00 AM
හර්ෂ ඔබේ අදහස නිවැරැදී
ගැමුණු Monday, 30 January 2012 02:31 PM
හරියට හරි ජනාධිපති තුමා, අපි ඔබ සමගයි. කාටවත් ඕන විදිහට රට කඩන්න ඉඩ තියන්න එපා
සමන් ප්‍රදීප් Monday, 30 January 2012 04:30 PM
අපි දන්නවා ඒ කාලේ ජිනීවා ගිහින් ඔන්න දැන් ලංකාවේ මිනි මරණවා කියපු දේශපාලන මහත්වරු කවුද කියලා