IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘කල්පනාවෙන් ඡන්දය දෙන්න’

 

නිදහස් චින්තනයෙන් හා මානව හිතවාදයෙන් යුත් සමාජය දෙස විද්‍යාත්මක දෘෂ්ටියකින් බලා  පුළුල් අවබෝධයකින්  හා හැඟිමකින් යුතුව ආත්මාර්ථයෙන්  තොරව ජනතා  සේවයේ  යෙදෙන නියෝජිතයින් ඔබගේ මහජන නියෝජිතයන් ලෙස පත් කර ගන්නා  ලෙස තරුණ විද්වත් වෘත්තිකයින්ගේ  එකමුතුව වන 2021 සංවිධානයේ ප්‍රචාරක ලේකම් තිලක් සෙනෙවිරත්න  මහතා කියයි.

බුද්ධිමත්  ජන්ද දායකයකින් වැඩි පිරිසක්  මෙවර  ඡන්ද භාවිතයේදී  රටටත්  සමාජයටත්  යහපත් ලෙස ඉටු  කීරිමට  හැකියාව ඇති  නියෝජිතයන් තෝරා  ගැනීමට  ගමින් ගම ගොස්  ජනතාව දැනුවත්  කළ බව 2021 ක්‍රියා කළ බවද ප්‍රචාර ලේකම්වරයා පැවසුවේය. පිළිගත හැකි මහජන නියෝජිතයින් කිහිපදෙනෙකු  සමඟ සම්මුතියක්  ද ඇති කරගත් බවත් ඔහු කීවේය.

2021



අදහස් (0)

‘කල්පනාවෙන් ඡන්දය දෙන්න’

දුමින්ද Friday, 14 August 2015 08:11 AM

බුද්ධියෙන් සහ හදවතින් ගන්න ජනතා තීන්දුව සාපේක්ෂව නිවැරදියි (බ)

:       0       0

ටී.එම් කස්තුරිආරච්චි Friday, 14 August 2015 01:45 PM

ඉතාම හොද ඉල්ලීමක් එත් ලංකාවේ ඡන්ද දායකය හැසිරෙන ආකාරය හරිම නුගත් වහල් බැමිවලින් මිදෙන්න කැමතිම නැහ වගේ නුතන පරපුර අලුත් අදහස් එක්ක ඉන්න කොටස නම් වෙනසක් කරවී කොහොමත් සදනිය ප්‍රතිථලයක් ලැබෙව කියල ජන්දේ දෙමු 2 කට නොබෙද 3 බෙදමු හොදම විදිය එක තමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site