කුලී පදනම මත ලබාගත් වාහන එහි ලිපිලේඛන වෙනස් කර අලෙව් කළ කල්ලියක 6 දෙනකු සමග රුපියල් කෝටි 2ක ආසන් මෝටර්රථ, කුඩා ලොරි, ජීප් රථ කිහිපයක් ද සමග අත්අඩංගුවට ගත් බව මිරිහාන් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කියයි. සැකකරුවන් කඩවත ගම්පොළ, බොරැල්ල ආදී ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. ඇතැම් වාහනවල වර්ණය ද වෙනස් කර තිබූ බව ද පොලිසිය පවසයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කුලිපදනම මත ගත් වාහන විකුණලා