IMG-LOGO

2025 මැයි මස 24 වන සෙනසුරාදා


කල්පිටියෙදි එජාපයට සන්ධානෙන් මල්මාලා

කල්පිටිය නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරය නැරඹීමට අද උදේ ගිය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු  නියෝජ්‍ය ඇමැති වික්ටර් බියන්විල පෙරේරා මහතා  ප්‍රධාන සන්ධාන ප්‍රාදේශීය දේශපාලනඥයන් විසින් මල්මාලා පළඳවා පිළිගනු ලැබූහ.

විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක අජිත් පී පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ගිය නියෝජිත පිරිසට ඉරාන් වික්‍රමරත්න, අජිත් මාන්නප්පෙරුම, රුවන් විජයවර්ධන මහත්වරු ද අයත්වූහ.

 

 



අදහස් (0)

කල්පිටියෙදි එජාපයට සන්ධානෙන් මල්මාලා

චින්තක Friday, 30 May 2014 03:18 PM

දෙගොල්ලන්ගේම බොලද වැඩ. (අ)

:       0       0

සුරංග මුදියන්සේ Thursday, 29 May 2014 04:31 PM

දැන් ඉතින් ඔයාලගේ සංචාරයේ වාර්තාව ලබා දෙන්න.(දිල්)

:       0       0

දයා Thursday, 29 May 2014 06:47 PM

මේවා බලනකොට ඇස්වලට කඳුළු එනව. (අ)

:       0       0

ඩොනල්ඩ් Thursday, 29 May 2014 07:57 PM

සෙල්ලම් පිස්තෝල වෙනුවට මල් මාලා..බොහොම හොඳයි..!! (අ)

:       0       0

පෙරේරා Thursday, 29 May 2014 08:08 PM

දකුණේ පන්න පන්න මිනිසුන්ට ගහන ගල් වැද්දන්ට වයඹ මහතතුරුන්ගෙන් හොද ආදර්ශයක් (අ)

:       0       0

නිමල් රාජපක්ෂ Monday, 08 September 2014 07:44 AM

හිතවත් හර්ෂ, අපි එකම ආයතනයක හිටපු අය ඔබ ගැන හා ඔබගේ බුද්දියට සමකල හැකි කිසිවකු ඔය පක්ෂයේ නැහැ. ඔබට එදා දේශපාලනය ගැන පුදුම අකමැත්තක් තිබුනේ, නමුත් ඔබ මොන පැත්තේ හිටියත් ඔබට මේ තුල හොද ගමනක් යාහැකි බවත් මොන පැත්තක හිටියත් මුදල් අමාත්‍ය දුරය පමණක් බාරගන්න ඔබ ගැන මොනවත් නොදන්නා අයට කියල දෙන්න ලෝක බලශක්ති අර්බුදය පිලිබදව ලෝකයම දැනුවත් කරන කෙනකු බව හා එහි උපදේශකයකු බව (නදී)

:       0       0

මොහොමඩ් ඉසාඩීන් Thursday, 29 May 2014 10:49 PM

ඡන්දේ ළඟයි නේද දැන් ඉතින් කට්ටිය මචංලා තමයි. (ස)

:       0       0

සුරාන් Friday, 30 May 2014 07:43 PM

අපු අය මොනවාද බලාගාර ගැන දන්නේ (අ)

:       0       0

මොහාන් Friday, 30 May 2014 06:30 AM

මෙතුමා හොඳ මහත්මයෙක් බව සියලුම දෙනා දන්නවා (නි)

:       0       0

චන්ද්‍රසිරි Friday, 30 May 2014 07:49 AM

මෙම සමගියයි අප සැමදා බලාපොරොත්තු වූයේ... (නි)

:       0       0

දිනේෂ් Saturday, 31 May 2014 12:03 AM

ඔහොමයි පුත්තලමේ අපි. ඔය හම්බන්තොට වගේ නෙමෙයි. (ස)

:       0       0

විපුල් Thursday, 29 May 2014 12:15 PM

හම්බන්තොට දී ගල් ... කල්පිටියේදී මල්.... හොඳ ප්‍රවනතාවක්... පස්සේ හරි තේරුණ එක ගැන සතුටුයි. (ස)

:       0       0

ෂෙහාන් Thursday, 29 May 2014 12:38 PM

හම්බන්තොට යනු මුදවා නොගත් ප්‍රදේශයක් බව නැවත සනාථ වෙයි...(ස)

:       0       0

සිල්වා Thursday, 29 May 2014 12:39 PM

ජනතාව රවටන විහිලු වැඩ. (ස)

:       0       0

මංජුල Thursday, 29 May 2014 12:55 PM

ගඟ දෙපැත්තේ වෙනස. (ස)

:       0       0

ශාන්ති Thursday, 29 May 2014 12:55 PM

එහෙම තමයි වෙන්න ඕන,පසුව හරි වැරැද්ද හදාගත්ත එක ගැන සතුටුයි. (ස)

:       0       0

රහුමාන් Thursday, 29 May 2014 01:11 PM

කොහොම උනත් හොඳයි. එකමුතුව වැඩ කරමු. අනාගතය සුබයි. (ස)

:       0       0

ලුම්බිණි Thursday, 29 May 2014 01:13 PM

විහිලු තහළු!! (ස)

:       0       0

සමන් Thursday, 29 May 2014 01:14 PM

ඒ කියන්නේ හම්බන්තොට ඉන්නේ ගල්යුගයේ ! (ස)

:       0       0

මිලානො ජයන්ත Thursday, 29 May 2014 01:31 PM

මල්මාලයට බෙල්ල නවන්න කැමති උනේ නැද්ද කොහෙද? මේගොල්ල බලාපොරොත්තූ උනේ වෙන දෙයක්. ඒ කියන්නෙ පුවත් මවන පුවතක්. රටට විහිලු සපයපු කාලය අැති. ඕවට කරන පුංචි වියදමත් කපා හැරලා දුප්පත් මිනිහට යමක් කරන්න. (ස)

:       0       0

ලලන්ත Thursday, 29 May 2014 01:31 PM

අධිවේගී මාර්ගයත් බලනවා නම් නරකද? (ස)

:       0       0

සුනෙත් Thursday, 29 May 2014 01:36 PM

අසාර්ථක සංචාරයක්. කට්ටිය බලාපොරොත්තු උන දේ නෙමේ සිද්ද උනේ. (ස)

:       0       0

මධුරංග Thursday, 29 May 2014 01:41 PM

ඇඩෙනවා. (ස)

:       0       0

විධුෂක Thursday, 29 May 2014 01:48 PM

දැන් බඩුත් නෑ. හොරුත් නෑ. (ස)

:       0       0

ඇසළ Thursday, 29 May 2014 01:50 PM

ටයි පටි බැදගත්ත මහත්තුරු බුලත් අතක් තියාගෙන මොකක්ද කරන්නේ අන්තිම පින්තුරේ. බලන්න එන අය‍ට බලන්න ඉස්සෙලා බුලතුත් දෙන්න ඕනෙද? (ස)

:       0       0

සුමන Thursday, 29 May 2014 01:56 PM

රටේ මානව හිමිකම් කඩ කළ ප්‍රදේශ හැටියට හමබන්තොට නම් කළ හැකිය ! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 66 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 480 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 248 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site