IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


කාලීනව වෙනස් වූ ගීතයක් 'නැවතත් හමුවේවි'

2016-10-13-ent-15

වර්තමානයේ බොහෝ නිර්මාණය වන්නේ විරහව කියන මාතෘකාව යටතේ ඇති වර්ග කර හැකි ගීතයන්ය. මෙවැනි ගීත අදවන විට සමාජයේ ඇතැමුන්ගේ අප්‍රසාදයටද ලක්ව ඇත. එවැනි වර්ථමානයක් තුළ නිර්මාණය වූ "නැවතත් හමුවේවි" කියන ගීතය අද කාලීන වූ විරහව රැල්ලෙන් ඔබ්බට ගිය ගීතයක් ලෙස කිව හැකිය.

එම නිසා තරුණ පාඨක ඔබට අප New Release on Youtube ඔස්සේ මෙවර ගෙන ඒමට සිතුවේ නවක ගායකයෙකු වන ඒෂන ගබඩාමුදලිගේ ගීතයක් වන "නැවතත් හමුවේවි" කියන ගීතය පිළිබඳවයි. මෙම ගීතයේ පද රචනය කෙසේ වෙතත් වීඩියෝව ගැන පැහැදිලි යමක් කිය යුතු වේ. සරල වීඩියෝ කෝණවලින් නිර්මාණය වී ස්වභාවික නිර්මාණය කරනු ලැබූ ගීතයක් ලෙස කිව යුතුවේ.

 

එළිදැක්වූ දිනය - 2016 ඔක්තෝම්බර් 03

ගායනය - ඒෂන ගබඩාමුදලිගේ

පදරචනය - යොහාන් අබේකෝන්

වීඩියෝව - වාසව බදුගේ

 

2016-10-13-ent-14

 



අදහස් (0)

කාලීනව වෙනස් වූ ගීතයක් 'නැවතත් හමුවේවි'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 118 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 272 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 621 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site