IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කිලිනෝච්චියේ ඇළක තරුණ මළ සිරුරු දෙකක්

(සිතුම් චතුරංග)

කිලිනොච්චිය, කෝවින්දන් මංසන්ධිය අසල වාරි අ‍ැළ මාර්ගයක තිබී මියගිය තරුණයින් දෙදෙනකුගේ මළසිරුරු දෙකක් අද (14) අලුයම සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.

කිලිනොච්චිය පොලිසියට ලැබුණ තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවකදී තරුණයින් දෙදෙනාගේ සිරුරු සොයාගත් බව පොලිසිය පැවසීය. 

එලෙස මියගොස් අ‍ැත්තේ කිලිනොච්චිය, අලහපුරි පදිංචි දයාලන් තනුසන් (20) ක්‍රිෂ්ණන් සදෙසන් (18) නැමති තරුණයින් දෙදෙනකි. 

මියගිය තරුණයින් දෙදෙනා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී එය පාලනය කරගැනීමට නොහැකිව අ‍ැළට වැටී තරුණයින් දෙදෙනා දියේ ගිලී ජීවිතක්ෂයටපත්වන්නට අ‍ැති බවට පොලිසිය සැකපලකරයි. ඔවුන් දෙදෙනා පැදවූ පැදියද අ‍ැළ මාර්ගයේ තිබී සොයාගත් බවද පොලිසිය පැවසීය.

 

 

 



අදහස් (0)

කිලිනෝච්චියේ ඇළක තරුණ මළ සිරුරු දෙකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 245 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 985 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site